Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, January 18, 2014

ගේමක් නැතුව Fire Fox එකෙන් වීඩියො බාමුද ?


අද කියන්න යන්නෙ ගේමක් නැතුවම Fire Fox එකෙන් Video Download කරන විදියක්.හරිම ලේසියි.දන්න අයත් ඇති මේ ගැන.නොදන්න අය වැඩේ ගොඩ දා ගන්නකො එහෙනම්.මේක පොඩි Add-On එකක්.ඔයල නෙට් යන්න බොහො වෙලවට Use කරන්නෙ Fire Fox නේ.මේ Add-On එක ඒකට දා ගන්න.ගොඩක් අය අහනව FB එකේ තියෙන වීඩියො බා ගන්නෙ කොහොමද කියල.ඒ වැඩෙත් මේකෙන් ලේසියෙන්ම ගොඩ දා ගන්න පුලුවන්.කරන්න තියෙන්නෙ මෙච්චරයි.පහල ලින්ක් එකෙන් ගිහින් මෙක දා ගෙන Fire Fox එක Restart කරන්න.

 http://adf.ly/cI3do
( ඉහල ඇති Download Button එක Click කර Skip Add දී Add To Firefox ඔබා Fire Fox එක Restart කරගන්න. )
පසුව ඔබේ Browser එකේ දකුණු පස ඉහලින් මෙවැනි ලකුනක් පෙනේවි.

දැන් ඔයාට ඔන වීඩියො එක Play උනාම එම ලකුන ඉහල පහල යනව පෙනෙවි.දැන් ඒක ඔබන්න.බලන්නකො විඩියො එක ඩව්න්ලොඩ් වෙන ලස්සන.