Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, February 11, 2016

Data වලින් Call ගන්න ඔන්න Viber අලුත්ම එක ඔබේ පරිගණකයට..


මතක ඇතිනේ මීට කලින් Post එකකින් අපි දුන්න Viber මෘදුකාංගය ඔබේ පරිගණකය සදහා.. නමුත් ඒ සංස්කරණය ඇතැම් අවස්ථාවල වැඩ කරන්නෙ නෑ කියල ගොඩක් අය කිවුවා.. ඒ වගේම Verify Message එකෙත් පොඩි අවුලක් තිබුනා..

ඔන්න ඔය ගැටලු සේරම හදලා Viber අලුත්ම සංස්කරණයක් ඇවිත්.. මේක පරිගණකයේ සුපිරියට වැඩ.. මමත් Try කලා.. කිසි අවුලක් නෑ..
ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7iOchi

Extract Password එක මෙතනින් ගන්න..


මේක පරිගණකයට Install කරලා Login වෙනකොට ඔයා Internet Connect වෙලා ඉන්න ඕනි ඔයාට Viber හදාගන්න ඕනි Number එකෙන්.. ඔයාගේ දුරකතනයේ මේ වෙනකොටත් Viber තියෙනම් කිසි ගේමක් නෑ.. එහෙම නැත්නම් ඔයාගේ පරිගණකයට ඇන්ඩ්‍රොයිඩ් Apps Player එක දාගෙන මුලින්ම ඒකෙ Viber Install කරගෙන ඉන්න..

Android Apps Player එක මෙතනින් ගන්න..

ඇන්ඩ්‍රොයිඩ් සදහා Viber Apps එක මෙතනින් ගන්න..


දැන් ඉතින් මුලින්ම මේ Apps Player එක හරහා Viber එකට ලොගින් වෙන්න.. ඊට පස්සේ අපි මුලින් දුන්න පරිගණකයට හදපු Viber මෘදුකාංගයට Login වෙන්න. එතකොට හරි.. (පලවෙනි පාර විතරයි හොදේ )
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..