Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, February 6, 2016

ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙනුත් ඕනිම වීඩියෝ එකක් Download කරන්න මෙන්න Apps එක... ( Snap Tube )


අපේ යාලුවො ගොඩ දෙනෙක් අහලා තිබුනා ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙන් කොහොමද Facebook, Youtube, Vimeo වගේ Site වල තියෙන වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්නෙ කියලා.. ඔය ඔක්කොටම හරියන හොදම Apps එකක් තමයි අපි අද අරන් ආවේ..

මෙන්න මේ Apps එකේ තියෙන වැඩ ටිකක්.. 

  • Facebook, Youtube, Vimeo, Instagram, Vuclip, Sound Cloud ඇතුලු හැමතැනකම තියෙන Video ලේසියෙන්ම බාන්න පුලුවන්..

  • Video එකකින් ලේසියෙන්ම Mp3 එක විතරක් Download කරගන්න පුලුවන්.. 

  • ඕනිම වීඩියෝ එකක් මේ Apps එකෙන්ම Search කරලා බාගන්න පුලුවන්...

  • වෙනත් Apps වලට Plugin මොනවත් නැති නිසා Safe Download කරන්න පුලුවන්.. 

  • Multi Resolution යටතේ විවිධ වීඩියෝ කොලීටි වලින් තමන් කැමති විදියට බාගන්න පුලුවන්.. ( 144p - Ultra HD )

ඉතින් ඔය වගේ වැදගත් වෙන වැඩ ගොඩක් තියෙනවා.. ඔයත් මේ Apps එක අරගෙනම බලන්නකෝ මේකෙ වටිනාකම..
ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7PtGxZ

Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ඇන්ඩ්‍රොයිඩ් ගැන විතරක් නෙමේ.. පරිගණක ගැනත් හොදම දේ කනපිටමාට් අපෙන්ම විතරයි.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..