Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, February 5, 2016

ඔන්න Torrent ඒවා Direct බාන්න තවත් අලුත් එකක්... ( TorX )


අපේ යාලුවන්ට අද කියන්නේ යන්නේ Torrent File එකක් Internet Download Manager වගේ මෘදුකාංගයක් හරහා Direct Download කරගන්න විදිය.. නෙත්නම් uTorrent වගේ මෘදුකාංගයක් භාවිතා කරන්න වෙනවනේ.. ඒත් එතකොට වැඩි වෙලාවක් ගතවෙනවනේ Download වෙන්න.. ඉතින් මේ ක්‍රමේට වැඩි වේගයකින්, ඉක්මනින් download කරගන්න පුලුවන්.. මේ ගැන අපි මීට කලිනුත් Post කිහිපයක්ම දුන්නා.. ඔන්න අද තවත් අලුත් එකක්..

අද දෙන අලුත් Site එකේ ඔයාල Register වෙන්න ඕනි නෑ.. ඕනි කෙනෙකුට භාවිතා කරන්න පුලුවන් Log වීමකින් තොරව.. කරන්න තියෙන්නෙ Site එකට ගිහින් Download කරගන්න ඕනි කරන Torrent File එක Upload කරලා Direct බාගන්නයි.. මේකෙදි Magnet Link දෙන්න බෑ.. Download Speed Limit මොනවත් නෑ.. Max Torrent Size එක හා රදවාගන්න කාලය ගැන නම් සදහනක් නෑ..

ඔන්න එහෙනම් පහළින් Try කරන්න..

http://linkshrink.net/7ECeUP
 
මේ Site එක හරහා Direct Link හදාගන්න විදිය පහළ තියෙන වීඩියෝ එකෙන් බලන්න පුලුවන්..


 

මේ වගේ තවත් Site කිහිපයක් පහළ Link වලින් බලාගන්න පුලුවන්..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ට දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..