Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, February 17, 2016

ඕනිම ඇන්ඩ්‍රොයිඩ් Apps එකක් Apk විදියට පරිගණකයට Download කරගමු..


පේ යාලුවො අහල තිබුණා කොහොමද Play Store එකේ තියෙන Apps එකක් .apk ගොනුවක් විදියට පරිගණකයට Download කරගන්නේ කියලා.. ඉතින් ඒ ගැනයි අද කියන්න හිතුවේ.. ඉතින් ඊට කලින් .apk ගැන චුට්ටක් කියන්නම්..
.apk කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් Apps වල File Extension එක.. ඉතින් ඔයාල Play Store එකෙන් Apps ගත්තම එකපාරක් Install කලා ඊට පස්සෙ ආයෙත් කවද හරි දාගන්න උනොත් ආයේ Download කරලා Install කරගන්න ඕනි.. නමුත් මේ .apk ටයිප් එකෙන් Apps Download කරගත්තම Pen Drive / Chip Drive වල දාලා ඔනි තැනක ගෙනිහින්, ඇති තරම් වාර ගණනක් Install කරන්න පුලුවන්..

ඉතින් මේ විදියට Apps ගන්න ගොඩක් ක්‍රම තියෙනවා.. කාටත් ලේසි ක්‍රමයක් කියන්නම්..

ඔන්න එහෙනම් ඔය පහළ Link එකට යන්න..

http://linkshrink.net/7F5xtS

මේකෙන් Apps Download කරන විදිය පහළ වීඩියෝ එකෙන් බලාගන්න.. 


 

ඉතින් Google Play Store එකට ගිහින් ඔයාලට බාගන්න ඔනි Apps එක Search කරලා ඒකේ Link එක Copy කරගන්න.. දැන් ඒක අපි දුන්න Site එකට Paste කරලා Download කරගන්න.. Download කරගත්ත එක ඔබේ Phone එකට දාලා Open කලා නම් Apss එක Install වෙනවා..

Google Play Store එකට මෙතනින් යන්න පුලුවන්..

පලවෙනි වතාවට නම් මේ විදියට Apps Install කරන්නේ Settings වලට ගිහින් Unknown Source කියන එකට Tic එක දාලා ඉන්න.. ( පහළ Photo එක බලන්න )


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ඇන්ඩ්‍රොයිඩ් ගැන, පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..