Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, February 13, 2016

ඔන්න වැඩිම වේගයෙන් File Copy කරන්න Tera Copy Pro 3 Alpha 5 අලුත්ම එක.. ( Tera Copy Pro 3 Alpha 5 New Version )


අපේ යාලුවන්ට මීට කලින් අපි දුන්නනේ Tera Copy එක.. ඒත් ඉතින් අද දෙන්න යන්නේ Tera Copy Pro 3 Alpha Version එක..  ඒ කියන්නේ ඉතින් අලුත්ම එකනේ.. Tera Copy ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.. වැඩිම වේගයකින් File Copy කරන්න නම් මේක තමයි භාණ්ඩේ..


 
කස්ටිය දන්නවනේ වින්ඩෝස් 8 හා 10 වල File Copy වෙන්න යන වෙලාව වැඩියි වින්ඩෝස් 7 වලට වඩා.. එතකොට ඉතින් එපා වෙනවනේ.. ඔන්න ඉතින් මේ අලුත්ම එක දාගන්න.. වැඩිම වේගයෙන් ඕනිම දෙයක් Copy කරගන්න පුලුවනි මේකෙන්..

 
එහෙනම් ඉතින් පහළින් බාගන්න..



http://linkshrink.net/7WFCgc

Extract Password එක මෙතනින් ගන්න..

 
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..