Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, February 16, 2016

සිංදු කපන්න, අමුනන්න එකම මෘදුකාංගයක්.. ( MP3 Cutter Pro )


අපේ යාලුවො ගොඩ දෙනෙක්ට තියෙන ගැටලුවක්නේ අපි ආස කරන සිංදුවකින් අපිට ඕනි කරන කොටසක් කපා ගන්න හොද මෘදුකාංගයක් නැති එක..  මොකද මේ වැඩේට ගොඩක් මෘදුකාංග තිබුනට ඔරිජිනල් සිංදුවේ Sound Quality එක එන්නේ නැහැනේ.. ඉතින් එහෙම උනාම සින්දුවේ සද්දය අඩු වෙනවා.. ඔය වගේ ගැටලු නැතිව හොදම තත්වයෙන් Original Sound Quality එකෙන්ම සිංදුවක කෑල්ලක් කපාගන්න නම් මේක තමයි හොදම එක..


ඉතින් Ring-Tone එකකට සිංදු කෑල්ලක් කපාගන්න, නැත්නම් Musical එකකින් අපිට ඕනි සිංදු කෑල්ල විතරක් කපාගන්න ඔය වගේ වැඩ ගොඩකට මේක තමයි ඕනි කරන්න..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/73qcR3

Extract Password එක මෙතනින් ගන්න..


මේකෙන් සිංදුවක් කපන්නේ කොහොමද කියලා ඔය පහළ වීඩියෝ එකෙන් බලාගන්න පුලුවන්..

 
 


සිංදු කපන්න විතරක් නේමේ සිංදු කිහිපයක් එකතු කරලා තනි Track එකකට හදාගන්නත් මේකෙන්ම පුලුවන්.. ලස්සනට Fade Effect එකක් එහෙම දාලා MP3 එකක් විදියට Save කරගන්නයි තියෙන්නේ..

කස්ටිය Try කරලා බලන්න.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..