Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, February 10, 2016

වැඩිම වේගෙන් File Compress කරන්න Extract කරන්න මෙන්න නියම මෘදුකාංගයක්.. ( PeaZip )


ඔන්න අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක් තමයි අපි අරන් ආවේ.. අපි හැමෝගෙම වගේ පරිගණක වලට File Compress කරන්න Extract කරන්න මෘදුකාංගයක් නැතුවම බැහැනේ.. ඉතින් Zip, 7Zip,GZip ඔය වගේ විවිධ විවිධ File Type වලට අපි File Compress කරගන්නවනේ..

ඉතින් අපි මෙහෙම Compress මෘදුකාංගයක් භාවිතා කරන කොට Compress වෙන්න, Extract වෙන්න ගතවෙන කාලය ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි.. ඒ වගේම ලොකු File එකක් අඩු MB ගානකට Compress කරගන්න, Password එකක් දාලා Compress කරන්න වගේ වැඩත් කරගන්න පුලුවන් හොද මෘදුකාංගයක් තමයි අපි දාගන්න ඕනි..

ඉතින් ඔය සදහා තිබෙන හොදම මෘදුකාංගයක් තමයි අපි අද දෙන්නේ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7Zoc5S

 

Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..