Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, February 2, 2016

මෙන්න නොමිලේ දෙන හොදම වයිරස් ගාඩ් එක ( Panda Anti-Virus )


අපේ යාලුවන්ට ඔන්න තවත් වයිරස් ගාඩ් එකක් තමයි අද දෙන්න යන්නේ.. මෑත කාලීනව ඉතා ඉක්මනින් ජනප්‍රියත්වයට පත් වෙච්ච සුපිරිම Virus Guard එකක් තමයි පැන්ඩා ඇන්ටි වෛරස් කියන්නේ.. ඉතින් මේ Virus Guard එක හරියට Update එක්ක පාවිච්චි කරනවා නම් බයවෙන්න කිසිම හේතුවක් නෑ..

 
ඉතින් මේ Virus Guard එකේ Ram භාවිතයත් අඩුයි.. ඒ නිසා හැම පරිගණකයකටම වගේ භාවිතා කරන්නත් පුලුවන්..

ඔබේ පරිගණකයේ ආරක්ෂාවට නොමිලේ දෙන Panda Free Anti Virus වැඩසටහන හොදටම ඇති..


ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7YSIYI

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..