ඔන්න අපේ යාලුවන්ට තවත් වාසියක් අරන් තමයි අදත් ආවේ.. මේක මටත් මේ ලගදි තමයි Set උනේ.. ඔන්න මම නම් Reload කරගත්තා කිහිප වතාවක්ම.. ඒත් කස්ටිය පිලිගන්නේ නැති නිසා Screen Shot ටිකකුත් දෙන්න හිතුවා.. එතකොට කස්ටියට ෂුවර් නේ.. මේකෙන් පුලුවන් අපේ Sim එකට නොමිලේ Reload දාගන්න.. හරි ලේසි වැඩක් කරන්න තියෙන්නේ.. මම කියන්නම් වැඩේ කෙරෙන විදිය..
(Photo පෙන්නේ නැත්නම් ඒ මත Click කරන්න..)
මුලින්ම ඔය පහළ තියෙන Apps එක බාගන්න...
දැන් ඕක ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට Install කරගන්න..
ඔයාල ලග ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් නැත්නම් ඔබේ වින්ඩෝස් පරිගණකයට මෙන්න මේ Software එක Install කරලා මේ Apps එක Run කරන්න..
- දැන් ඉතින් මූලික වැඩ ටික ඉවරයි.. දැන් අපි Install කරගත්ත Apps එක Open කරලා Sign Up දෙන්න..
- දැන් ඔයාට Reload දාගන්න ඕනි Number එක, Password එකක් දීලා Sign Up වෙන්න..දැන් Phone එකට එන Conform Code එක ගහලා Conform කරගන්න..
- දැන් ඉතින් ඔයාගේ දුරකතනයට එක එක Apps එයි Install කරගන්න කියලා.. ඒව Install කරාම අපිට රුපියල් වලින්ම සල්ලි එකතු වෙනවා... ඔය පහළ තියෙනවා වගේ..
- Download Amazon app for Rs.36 Talktime
- Download Flipkart app for Rs.32 Talktime
- Download UC Browser app for Rs.32 Talktime
- Download Fame app for Rs.30 Talktime