Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, February 23, 2016

හැමදේටම හරියන්න ඔන්න තවත් සුපිරි වීඩියෝ Player එකක්.. ( M- Player )


ඔන්න අද අපේ යාලුවන්ට තවත් වටින කියන ප්ලේයර් එකක් අරන් ආවා.. කැත නැතිව වීඩියෝ එකක්, ‍ෆිල්ම් එකක් බලන්න පුලුවන් ප්ලේයක් කීයද තියෙන්නේ.. ඔන්න ඒ අතරට එන තවත් හොදම Player එකක් තමයි දෙන්න යන්නේ..


ඉතින් ඕනිම DVD එකක් හිර වෙන්නේ නැතිව බලන්න මේකෙන් පුලුවන්.. ඒ වගේම හොදම් Quality එකෙන් වීඩියෝ බලන්න මේක තමයි භාන්ඩේ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න...

http://linkshrink.net/7lvDVM

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..