Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, February 24, 2016

අන්තිම තිතට ඔබේ Data Usage එක මැනගන්න Glass Wire දාගන්න..


අපේ යාලුවන්ට තිටෙන තවත් ගැටලුවක්නේ හරියටම අපි භාවිතා කරපු Data ප්‍රමාණය කොච්චරද කියලා නිවැරදිව මැන ගන්න බැරි එක.. ඒ වගේම අපේ Data Use උනේ මොනවගේ Application, Software සදහාද වගේ දේවල්..


ඉතින් මේ වෙනුවෙන් නිර්මාණය වෙච්ච සුපිරි මෘදුකාංගය තමයි Glass Wire කියන්නේ..ඉතින් මේකෙන් අපි ඩ්නයක් තුළ, සතියක් තුළ හා මාසය තුළ භාවිතා කරපු Data ප්‍රමාණය පැහැදිලිව බලාගන්න පුලුවන්..


ඒ වගේම අපිට අවශ්‍ය ප්‍රමාණයේ Data Quota එකක් දීලා Disconnect කරන්නත් පුලුවන්.( නැත්නම් සිම් එකේ ඉතුරු වෙලා තියෙන සල්ලි වලටත් කෙල වෙනවනේ )

ඉතින් පහළින් බාගන්න..
Glass Wire

Extract Password එක මෙතනින් ගන්න.. 


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...