Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, February 7, 2016

හැමදේටම ඕනි වෙන .NET අලුත්ම එක MS.Net 4.6...



ඔන්න අපේ යාලුවන්ට අදත් තවත් අලුත් Post එකක් ගෙනාවා.. ඉතින් මතක ඇතිනේ අපි මීට කලින් .net 3 / 4 / 4.5 සංස්කරණයන් ඔයාලට දුන්නා.. ඉතින් අපේ පරිගණකයේ වින්ඩෝස් Install කරන කොටම මේ ඩොට් නෙට් වැඩසටහනත් Install වෙනවා.. සමාන්‍යයෙන් Windows 7 වල .net 3.5 වගේ.. Windows 8 වලදි .net 4 වගේ..

නමුත් අපේ පරිගණකයේ Software Install කරනකොට මේ .Net විවිධ සංස්කරණ තමයි ඉල්ලන්නේ.. ඒවා නැති උනාම ඒ Software නිසියාකාරව වැඩ කරන්නෙ නෑ.. ඉතින් අලුත්ම .Net සංස්කරණයක් දාගත්තම තමයි හොද.. ඔන්න ඒ නිසා අලුතෙන්ම ආව .NET 4.6 සංස්කරණයේ Offline Installer එක අපි අරන් ආවේ.. විශේෂයෙන්ම  වින්ඩෝස් 10 දාලා තියෙන අයට මේක විශේෂයි..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..  ( 65 MB )

http://linkshrink.net/7RDziz

Extract Password එක මෙතනින් ගන්න..
 
.Net 3.5 ඕනි නම් මෙතනින් ගන්න..
.Net 4 ඕනි නම් මෙතනින් ගන්න..




එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..