Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, February 15, 2016

ඔන්න සුපිරි ඇන්ඩ්‍රොයිඩ් Game එකක්, සුපිරිම ග්‍රැ‍ෆික්ස් එක්ක.. ( Z.O.N.A Project X )


අපේ Game පිස්සන්ට ඔන්න සුපිරි Game එකක් තමයි අදත් අරන් ආවේ.. ඉතින් මේ Game එක ගැනනම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. සුපිරි..

මේක නියම Game එකක්.. ග්‍රැ‍ෆික් එහෙම පට්ටයි.. මේ Game එකේ තියෙන්නේ ලෝකය විනාශ කරන්න හදන න්‍යෂ්ටික අවි භාවිතා කරන සතුරන් කණ්ඩායමකින් ලෝකය බේරගන්න.. ඉතින් සාමාන්‍ය ජනතාව එකතු වෙලා සංවිධානාත්මකව මේ සතුරන් විනාශ කරන්නයි තියෙන්නේ.. ඔන්න පහළ තියෙනවා Screen Shot ටිකකුත්..


 
මේ Game එක කොටස් දෙකකට තියෙන්නේ.. ඔන්න කොටස් දෙකම පහළින් බාගන්න පුලුවන්.. ( Link එකට යනවිට තප්පර 5 ක් ‍රැදී සිට Skip Add කියන එක ඔබන්න ) ඇත්තටම මේක සල්ලි වලටයි ගන්න තියෙන්නේ.. ඒත් අපි ගානේ නිකන්..



එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන ඇන්ඩ්‍රොයිඩ් ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. අනිත් යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..