Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, March 16, 2014

Android Pettern ලොක් එක PC එකටත්



ඔයාල දැකල ඇතිනේ android ෆෝන්ස් වල තියෙන ලොක් එක ඒක ටිකක් ලයින් නේද මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ මේ ලොක් එක අපේ පරිඝනකයට එකතු කරගන්නේ කොහොමද කියලා හරි මුලින්ම අපි මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න ඕනේ පහලින් එක ඩවුන්ලෝඩ් කරගන්න
Download
click to begin
0.8MB .zip


හරි දැන් වෙනදා වගේම මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගෙන open කරගන්න මුලින්ම අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ ස්වරූපයක් මේකේ තියෙන්නේ දැනට යොදල තියෙන ලොක් එක ඒක වෙනස් කරගන්න නම් reset pattern කියන තැන ක්ලික් කරන්න ඕනේ





දැන් ඔයාලට කැමති විදිහට ලොක් එක හදාගන්න ඊට පස්සේ ok කරන්න



හරි දැන් ඔයාගේ ලොක් එක පහල තියෙන ට්‍රේ එකට මිනිමයිස් වෙලා තියෙනවා ඒක උඩ ක්ලික් කරාම ස්ක්‍රීන් එක ලොක් වෙනවා මෙන්න මේ වගේ




එළකිරි වගේ ලොක් එක අන්ලොක් කරගන්න නම් ඔයාට නිවැරදිව පැටර්න් එක අදින්න වෙනවා නැත්නම් වෙන්නේ මැෂින් එක රිස්ටාර්ට් වෙන එක

Special Thanks  http://www.shellvevo.com/