Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, March 17, 2014

ඕනම OS එකක් Pen එකෙන් Boot කරමු ( Power ISO )



ඔන්න තවත් වැදගත් වෙන වටින Software කෑල්ලක් අරන් ආව යාලුවන්ට දෙන්න.නමින් නම් මේක Power ISO .එහෙම කිව්වම කට්ටිය දන්නවත් ඇති.නොදන්න අයට කියන්නම් මේකෙන් පුලුවන් Pen එක ගහල Boot කරගෙන Operating System එක දා ගන්න.ඒක ගොඩක් වටිනව නේ.

නැත්නම් Iso File එක Download කරගෙන ඒක DVD එකකට Write කරගෙන ලොකු කට්ටක් කන්න වෙනවනේ.කිසි කරදරයක් නැතුව මේකෙන් පුලුවන් ඒ වැඩේ ගොඩ දා ගන්න.

ලොකු වැඩක් ගන්න පුලුවන් උනාට මේකෙ තියෙන්නෙ පොඩි Mb ගානක්.එහෙනම් පහළ Link එකෙන් ගිහින් බාගන්න.Key එකත් එක්කම තියෙනව.ඒක නිසා බය නැතුව හැමදාම පාවිච්චි කරන්න පුලුවන්.


Power ISO


මේකෙන් Windows OS ඔක්කොම වගේ Boot කරන්න පුලුවන්.ඒ වගේද Linux උනත් මේකෙන් Pen එක හරහා Boot කරගන්න පුලුවන්.
පහළ තියෙනව Software එක Install කරගෙන Run කලාට පස්සෙ කරන්න ඕන විදිය.

  • Register කරල ඒක Run කරන්න.
  • දැන් ඔයාගෙ Pen එක Plug කරන්න.
  • Tool වලට ගිහින්  Create Bootable USB Drive තෝරන්න.


  • ඊළගට Open වන Window එකේ  Source Image File කියන තැනට ඔයාට දාන්න ඕනි ISO File එක තොරන්න.
  • Destination USB Drive කියන තැනට ඔයාගෙ Pen එක තෝරන්න.දැන් Start කරන්න.



ටික වෙලාවකින් Successful කියල MSG එකක් එයි.දැන් ඔයාගෙ Pen එක Bootable Pen එකක් වෙලා.

ඔයාල දන්නවනේ CD/DVD වලින් Boot කරන්න.ඒ වගේම තමයි.දැන් First Bootable Device එකට CD/DVD Drive එක වෙනුවට Pen එක තෝරන්න.එච්චරයි කරන්න තියෙන්නෙ.CD Rom එක නැති වෙලාවක උනත් කරදරයක් නැතුව PC එක Format කරන්න මේ විදියට පුලුවන්.