Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, March 19, 2014

නොමිලේ Video call,SMS සදහා Viber දැන් PC එකටත් ( Offline Install )




වයිබර් එක ගැන ආයෙත් කියන්න දෙයක් නැ. ඕනතරම් මොබයිල් ෆෝන් එකෙන් යාලුවොත් එක්ක chat කරන්න තියෙන හොදම මෘදුකාංගයක් තමයි Viber කියන්නෙ.මෙච්චරකල් Phone එකට සීමා වුනු මෙම සේවාව දැන් ඔයාගෙ Lap එකට Pc එකටත් දා ගන්න පුලුවන්.

අපි අද ඔයාලට දෙන්නේ මෙම Software එක පරිගණකයට දාගන්න Setup File එක සහ Mobile Phone එකට දාගන්න App එක . 
පරිගණකයට දෙන්නේ නිකන්ම සෙටප් ෆයිල් එක නෙවෙයි offline සෙටප් ෆයිල් එක.

මේක  Download කරගත්තට පස්සේ  Internet සබදතාවයක් නොමැතිව Install කරගන්න පුළුවන් !


ඔය කොරියාවේ , කුවේට් වගේ ඉන්න අයට වගේම ඕනෙම රටක ඉන්න කෙනෙක්ට අන්තර්ජාල සබදතාවයක් තියෙනවා නම් නොමිලේම 
කතා කරන්න ,වීඩියෝ සංවාද , මැසේජ් කරන්න වගේ ඕනෙම දෙකට මේ මෘදුකාංගය බාවිතා කරන්න පුළුවන් ,



  • PC/Lap සදහා මෙන්න මෙතනින් ගන්න සොෆ්ට්වෙයා එක.
Viber PC

  • ජංගම දුරකථන සදහා පහතින් අදාළ වර්ගය තෝරා ඩවුන්ලෝඩ් කරගන්න.

Windows 8 / 8.1 (AppsStore)


විශේෂත්වය තමයි මොබයිල් ෆෝන් එකෙන් පරිගණකයටත්,පරිගණකයෙන් ෆෝන් එකටත් මේ සන්නිවේදනය යොදා ගන්න පුළුවන් .