Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, March 23, 2014

ඔබේ PC/Laptop එකෙන් නොමිලේ Dialog TV බලමු



ඔන්න ඩයලොග් එකෙන් දැන් නොමිලේ ටිවි බලන්න දැන් පුලුවන්.ඒ කියන්නේ සත පහක්වත් ඩේටා වලට කැපෙන්නෙ නැ.වෙනද ටිවි පැකේජ් එකක් ඇක්ටිව් කරගත්තට ඩේට වලටත් බර ගානක් කැපෙනව නේ.දැන් එහෙම ඕන වෙන්නෙ නෑ.ඩේට වලට සතයක් වත් කැපෙන්නෙ නැතුව ටීවි බලන්න පුලුවන්.මේ අවස්ථාව ලැබෙන්නෙ ඩයලොග් පාරිභෝගිකයන්ට පමණයි.ඉතින් මේකට ඩයලොග් සිම් එකක් අලුකෙන් ගත්තත් පාඩු නෑ.

ඔබ ඩයලෝග් හරහා අන්තර්ජාලය භාවිතා කරනවනම් මේ සේවාව ලබා ගන්න පුලුවන්ගමේ සදහා ඔබගේ වෙබ් බ්රවුසරය HTML5 සහ ෆ්ලෑෂ් ප්ලේයර් නවතම මෘදුකාංග තිබිය යුතුය. HSPA සේවාව ඔබේ ඩොන්ගලයේ තිබිය යුතුය.

ඔබට මෙම සේවාව ලබාගන්න අදාල වෙබ් අඩවියට පිවිස ඔබගේ නම ඊමේල් ලිපිනය සහ ඩයලොග් අංකය ලබාදෙන්න දැන් ඔබට නොමිලේ Free Zoon හරහා නොමිලේ චැනල් 9ක් ලබාදෙන අතර දවස් 14ක නොමිලේ චැනල් 20ක් නැරබිමටද අවස්ථාව ලබාදෙනවා නොමිලේ ලබාදෙන චැනල් සදහා කිසිදු ගාස්තුවක්
අයනොකෙරේ වෙනත් චැනල් නැරබීමට මසකට රුපියල් 100ක් ද එක දිනක් නැරබීමට රුපියල් 3ක්ද අයකෙරේ වෙන වෙනම පැකේජ වෙන් කර ඇති අතර සියලුම චැනල් බැලීමට නොහැක.



නොමිලේ ඩයලොග් ටීවී බැලීම සදහා මෙම අඩවියට පිවිසෙන්න 







මෙම වෙබ් අඩවිය සදහා කිසිදු ගාස්තුවක් හෝ ඩේටා අය නොකෙරේ (ඩයලොග් පාරිබෝගිකයන් සදහා පමණයි. වෙනත් අන්තර්ජාල සේවා බාවිතා කරන්නන් සදහා පිවිසිය නොහැක )

Click here to watch MYTV
මෙම සේවාව ඕනෑම 4G/3G/GPRS දුරකථන ඔස්සේද නැරබිය හැක