Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, March 15, 2014

VLC Player එක නවතම මුහුණුවරකින් Windows 8 සහ Windows 8.1 සඳහා




ලොව ජනප්රියම video player එක වන
VLC Player එක නවතම මුහුණුවරකින්
Windows 8 සඳහා App එකක් ලෙස
නිර්මාණය කිරීමට VideoLAN Team
සමත්ව තිබෙනවා. මෙම app එක
Windows 8 සහ Windows 8.1
සඳහා පමණක් සහය දක්වන අතර
ඉදිරියේදී ARM පදනම් වූ Windows RT
සඳහාද සහය දක්වන ලෙස මෙය
වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව
VideoLAN Team පවසා සිටියි. මෙතෙක්
කල් අප භාවිතා කළ desktop version
එකෙහි ක්රියාත්මක වූ සියලුම formats
මෙම Windows 8 VLC app එකෙහිද
ක්රියාත්මක වනු ඇත. Microsoft
සමාගමේ නව Metro Design එක
අනුගමනය කරමින් Windows 8 VLC app
එක නිර්මාණය කර ඇති අතර video
playback අතුරුමුහුණත ඉතාමත් සරල
ලෙස සාදා ඇත.

දැන් Play Store තුලින් පහසුවෙන් Download කරගත හැකිය