ඔන්න අද තව අලුත් දෙයක් අරන් ආව යාලුවන්ට දෙන්න.මේක ඹයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි අරන් ආවෙ.සරලව කියන්ව නම් අද කියල දෙන්න යන්නෙ Notepad එක භාවිතා කරල ඹයාගෙ පරිගනකයේ Ram එකේ Speed එක දෙගුන තෙගුන කර ගන්න විදියක්.
හරි ලේසියි.මොකුත් Software ඹ්න වෙන්නෙ නෑ.හරි වැඩි කතා ඹ්න නෑ.මම කියල දෙන්නම් කොහොමද මේ වැඩේ ගොඩ දා ගන්නෙ කියලා.
පොඩි Code එකක් තමයි මේ වැඩේට ඹ්න කරන්නෙ.ඒක පහළ තියෙනව.Download කරගන්න.
Download කරල ඉවර වෙලා ඒකෙ තියෙන Code එක Copy කරගෙන Notepad එකට Paste කරගන්න.
Paste කරල ඉවර වෙලා මේ පහල තියෙන නම දීල . vbs විදියට Save කරගන්න.
cleanRam.vbs
දැන් ඒ එක උඩ Click කරල බලන්නකො කොහොමද Speed එක කියල.