Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, March 26, 2014

Software නැතුව Browser එකෙන්ම Youtube Video Download කරන්න පුලුවන් අඩවියක්



ගොඩක් අය Youtube Video Download කරගන්න බැරිව ලොකු කට්ටක් කනව නේ.නැත්නම් මොකක් හරි Download Maneger Software එකක් install කරගන්න ඔනි.ඔය මොනවත් නැතුව තමන් Use කරන Browser එකෙන්ම Youtube Video Download කරගන්න විදියකුයි අද  කියල දෙන්නෙ.ඇත්තටම මේක web Site එකක්.මේ අඩවියේ නම තමයි savefrom.net

ඔයාට Youtube Video එකක් Download කරන්න ඔනි නම් ඔබට කරන්න තියෙන්නේ මෙචරයි. ඔයාට බාගන්න ඔනි Video එක Youtube  ගිහින් Play කරන්න.දැන් Video එක Play වෙනකොට Address Bar  එකේ තියෙන Web Address එකේ තියෙන ලිපිනයේ http:// වලින් පසුව SS ලෙස දිලා Enter කරන්න. එතකොට ඒ Video එක Download කරන තැන වෙත යොමු වේවි.ඒ කිවුවෙ අර කලින් කියපු savefrom.net කියන Site එකට.ඒකෙ දකුණු පැත්තෙ තියෙනව තමන්ට ඔනි Quality එක තොරල Click කරන්න.දැන් ලස්සනට Video එක Download වෙයි.

පහල තියෙන උදාහරණයත් බලන්නකො.එතකොට තවත් පැහැදිලි වෙයි.

උදා - ඔබේ Address bar එකේ තියෙන Address එක මේකනේ.

https://www.youtube.com/watch?v=8wvYf-T2ZHU

මේක http:// වලට පස්සේ SS එකතු කරන්න.එතකොට මෙහෙමයි.

https://sswww.youtube.com/watch?v=8wvYf-T2ZHU


දැන් Enter කරන්න.