Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, March 13, 2014

Google Chrome මගින් youtube videos download කරනන්නේ මෙහෙමයි.


මේ post එක Google Chrome එකෙන් youtube videos download කරගන්න විදිය ගැනයි. මේකෙන් videos download කරගන්න පුලුවන් වගේම මේකෙ තියන තවත් විශේෂත්වයක් තමා video එක තමන්ට අවශ්‍ය format එකෙන් download කරගන්න හැකිවීම. කරන්න තියෙන්නේ මෙච්චරයි.


එතකොට ඒකෙ add to chrome කියලා button එකක් ඇති. ඒකට click කරලා extension එක chrome එකට install කරගන්න එතකොට වැඩේ හරි.

ඊටපස්සේ youtube.com එකට ගිහින් තමන් කැමති video එකක් තෝරගන්න එතකොට video එකට යටින් මෙතෙක් කල් නොතිබුනු button එකක් එයි download කියලා. ඒකට click කරන්න එතකොට menu එක්ක් එයි එකෙන් download කරගන්න ඕනා format එක තෝරන්න එතකොට video එක තමන් තෝරගත්ත format එකෙන් download වෙයි. 

මම පහතින් screenshot ටිකකුත් දැම්මා එකත් බලන්න. එතකොට හොදට පැහදිලි  වෙයි.