Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, March 18, 2014

හරියටම Folder Lock කරන්න මෙන්න IObit Protected Folder




ඔන්න තවත් අලුත් ලිපියක් අරන් අවා.අද දෙන්න යන්නේ ලොකු වැඩක් ගන්න පුලුවන් පොඩි software එකක්.මේකෙන් අපට ලේසියෙන්ම folder එකක් lock කරගන්න පුළුවන්.එහෙන්ම් විස්ර ටික කියවලම බලන් කොහොමද කියල.මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතනව.කියවලම බලන්නකෝ. Google Search කලාම නම් ඕනෑ තරම් Folder Lock Software හොයාගන්න පුළුවන්.එත් ඒ සමහර Software වලින් හරියට Folder Lock වෙන්නේ නෑ.ඇත්තම කියනව නම් ගොඩක් ලොක් කරපු Folder Winrar වගේ Software වලින් ගිහින් ඕපන් කරන්න පුළුවන්.එත් මේකෙන් ලොක් කරපු Folder එකක් එහෙම ඕපන් කරන්න බෑ. මේකේ නම තමයි IObit Protected Folder.

එහෙනම් මුලින්ම පහල තියන ලින්ක් එකෙන් ගිහින් Software එක බාගන්නකෝ... 
 http://adbla.us/E1CJy

1. හරි දැන් බාගත්ත File එක Extract කරලා Software එක Install කරගන්න.

2. ඊළගට Install කරගත්ත Software එක ඕපන් කරගන්න.ඊට පස්සේ Software එකට Password එකක් ගන්න ඔයාගෙන්  අහනවා.එකට ඔයාට ඕන පාස්වර්ඩ් එක දාගන්න.හැබැයි දීපු පාස්වර්ඩ් එක අමතක කරගන්න නම් එපා. එහෙම උනොත් වැඩේ ටිකක් අමාරු ෙවෙනවා.


3. හරි දැන් සොෆ්ට් එක ඕපන් වෙනවා. ඊළගට key එකක් දීල Activate කරගන්න ඕනේ.පහල රුපයේ තියන විදියට සොෆ්ට් එකේ වම් පැත්තේ යට ඇති Register කියල බටන් එකක්.එක ක්ලික් කරන්න.


4. ඊට පස්සේ පහල රුපයේ තියන විදියේ Box එකක් ඕපන් වෙනවා.එකට ඔයා බත්ත File එක ඇතුලේ තියන Read Me File එකෙන් Key එකක් කොපි කරලා Key එක දන්නා තියන තැනට පේස්ට් කරලා Activate Now බටන් එක ක්ලික් කරන්න. 


5. දැන් සොෆ්ට් එක Activate කරලා ඉවරයි.පහල රුපයේ තියන විදියට Add කියන තැනින් ඔයාට ලොක් කරගන්න ඕන Folder එක තෝරලා ලොක් කරගන්න පුළුවන්.Unlock කරන්න ඕනේ නම් සොෆ්ට් එකෙන් ලොක් කරපු Folder එක තෝරලා Unlock කියන එක ක්ලික් කරන්න.නැත්නම් තමන්ට ඔ්නි එක කරලත් Lock/Unlock කරගන්න පුලුවන්.

6.සොෆ්ට් එක ක්ලෝස් කරලා ඕපන් කරනකොට අපහු ඔයා කලින් දුන්න පාස්වර්ඩ් එක දීල සොෆ්ට් එක ඕපන් කරගන්න පුළුවන්.

ලොක් කරපු Folder එකේ තියන දේවල් Desktop එකේ ඉදන්ම ඔයාට ලේසියෙන්ම බලාගන්නත් පුළුවන්.මේ සොෆ්ට් එක හරහාම ඕනෑම File එකක් ඕපන් කරන්නත් පුළුවන් .Unlock කරලා Folder එක තියන තැනට යන්නම ඕනේ නෑ. එහෙනම් ට්රයි කරලා බලල හොද නරක කියන්නකෝ.