Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, March 20, 2014

Fire fox Close කරද්දි ඔයාගෙ Browser History එකත් Auto clear කරගමු .




ගොඩක් අය අනුන්ගෙ PC/Lap වලින් Internet යනවනේ.අපි හිතමුකො FB ගියා කියල.ඉතින් අපේ අය වැඩිය හිතන්නෙ නෑ FB එකෙන් Logout වෙලා නවතිනව.ඒත් ඔයා FB ගියපු Lap එකේ PC එකේ අයිතිකාරයට පුලුවන් අපි කරපු දේවල්  Browser History එකෙන් බලාගන්න.ඒ වගේම ඔයාගෙ Lap එක කවුරැ හරි Use කරනව නම් එයාට පුලුවන් ඔයා කරපු දේවල් බලා ගන්න.එතකොට පොඩි පොඩි අවුල් යනවනේ නේද.ඉතින් මේකට විසදුමක් තමයි දෙන්න යන්නෙ.

පහත තියෙන විදියට වැඩේ කරානම් ඔයා Fire fox එක Close කරන කොටම ඔයාගෙ  Browser History  එකත් Clear වෙනවා.



  • Firefox open කරලා උඩ තියෙන Firefox > Options  > Option යන්න.



  • Privacy Tab එක ක්ලික් කරන්න
  • Use custom settings for History එතනින් තෝරන්න



  • දැන් ඔබට Clear History when Firefox closes දකින්න ලැබෙයි ඒක Tic කරන්න
  • ඊට පස්සේ එතනම තියෙන Settings කියන Tab එක ක්ලික් කරන්න.එතැනින් පුලුවන් අපිට Browser එක close වෙද්දි clear වෙන්න History මොනවද කියලා තෝරන්න.



  • දැන් Ok ක්ලික් කරන්න.

දැන් ඔයා Firefox 
Close කරන හැම වෙලාවකම History එක
Clear වෙනවා.

තවත් වැදගත් Post එකකින් හමු වෙමු.