Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, March 16, 2014

ඹයාගෙ Pen Drive එකෙන් Data Copy වෙන Speed එක වැඩි කරගමුද ( Software නැතුව )




ඔයාගෙ   Pen Drive එකෙන්  Data Copy වෙන  Speed එක වැඩි කරගන්න විදියක් තමයි අද කියල දෙන්න හිතුවෙ.මේ වැඩේට Software මොනවත්ම ඹ්න වෙන්නෙ නෑ.වැඩේ ෙගොඩ දා ගන්න හැටි පියවරෙන් පියවර පැහැදිලිව Photo වලින් දාල තියෙනව.ගොඩක් ලේසි වැඩක් තියෙන්නෙ.කරල බලන්න.

මෙච්චරයි කරන්න තියෙන්නෙ.Pen එක USB Port එකට සම්බන්ධ කරන්න.
  • දැන් My Computer එක Open කර ගන්න.

       Pen එක උඩ Right Click කරල Properties යන්න.


  • ඊළගට Hardware කියන Tab එකට යන්න.
  • හරි දැන් ඹයාගෙ PEN Drive එක Select  කරල පහළ තියෙන  Properties කියන එක ඹබන්න.



  • දැන් Genaral කියන Tab එකෙ පහළ තියෙන Change Settings කියන එක Click කරන්න.


  • ඊළගට Open වෙන Window එකෙ Policies කියන Tab එකට ගිහින් Better Performance කියන එකට Tic එක දාල Ok කරන්න.

එහෙනම් දැන් බලන්නකො Copy වෙන Speed එක කොහොමද කියල.

Comment  එකක් එහෙමත් දා ගෙනම යමු.