Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, December 17, 2015

පරිගණකයට අවශ්‍ය කරන සියලුම මෘදුකාංග ලේසියෙන්ම Install කරගන්න ක්‍රමයක්...


ඔන්න අපේ යාලුවො අහල තිබුනා අපේ පරිගණකය Format කලාට පස්සේ අපිට අවශ්‍ය කරන මෘදුකාංග ටික එක වර Install කරගන්න ක්‍රමයක් නැත්ද කියලා.. ඉතින් ඒ ගැනයි අපේ මේ Post එක..

මටත් ඔය ගැටලුව තිබුනා කාලෙකට කලින්.. ඉතින් මට Set උනා ලේසි ක්‍රමයක්.. හැබැයි මේ වැඩේට ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ඕනි කරනවා..

මුලින්ම ඔය පහළ තියෙන Site එකට යන්නකෝ..
http://linkshrink.net/7zuUaV

  • දැන් ඔයාට ඕනි කරන මෘදුකාංග ටික ඔය List එකෙන් ‍තෝරලා Get Installer කියන එක ඔබන්න..

  • දැන් එයි කිලෝ බයිට් ගානක පුන්චි මෘදුකාංගය.. ඒක Run කරන්න.. ( අන්තර්ජාල සබදතාවය අවශ්‍ය වේ.. )

  • දැන් ඔයා Select කල සියලු මෘදුකාංග පරිගණකයට Install වෙයි.. කලින් වගේ එකින් එක Install කරන්න දෙයක් නෑ...

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..