Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, December 27, 2015

Internet Download Manager එකටත් Windows 10 Tool Bar එක දාගමු..


ඔන්න අදත් තවත් අලුත් Post එකක් තමයි අපේ යාලුවන්ට අපි අරගෙන ආවේ.. දැන් ගොඩක් අය වින්ඩෝස් 10 නේ දාගෙන ඉන්නේ.. ඉතින් IDM එකේ පරණ පෙනුමම තියාගෙන හරියන්නෙ නැහැනේ.. අන්න ඒක නිසයි IDM එකට Windows 10 Tool Bar එක දාගන්නේ කොහොමද කියලා අපි කියලා දෙන්නේ.. හැමෝම කැමතියිනේ පරිගණකය ලස්සනට තියාගන්න.. අන්න ඒ අයටයි මේ..

ඔයාලගෙ පරිගණකයේ Internet Download Manager එක නැත්නම් මෙතනින් බාගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් IDM Windows 10 Tool Bar එක Download කරගන්න...

 Win 10 TB

Windows 8 Tool Bar එක ඕනි නම් මෙතනින් ගන්න..

Extract Password එක මෙතනින් ගන්න..


දැන් ඉතින් මේක දාගන්න හැටිත් කියලා දෙන්න එපැයි.. ඊට වඩා නරකද කරලම පෙන්නුවොත්.. තවත් පැහැදිලියි නේ..


 

 


ඔන්න එහෙනම් පහළ වීඩියෝ එකේ විදියට Tool Bar එක IDM එකට Add කරගන්න...

එහෙනම් අපි ගියා.. තවත අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..