Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, December 20, 2015

Whatsapp,imo,Line නෙමේ.. මෙන්න අපේ රටේ Yalu Massenger එක..


ඔන්න අද Post එක අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ට.. අපි හැමෝම වගේ Viber, Whatsapp, imo, Line මේ වගේ Free Massenger සේවාවන් භාවිතා කරනවනේ.. ඔන්න ඉතින් ඒ අතරට අපේ රටෙනුත් අලුත් Apps එකක් නිර්මාණය වෙලා..

කනපිටමාට් අපි හැමදාමත් අපේ රටේ දේවල් වලට හොද අවස්ථාවක් දුන්නනේ.. ඉතින් අපි හිතුවා අපේ රටේ නිර්මානය වෙච්ච මේ Apps එකත් ඔයාලට දෙන්න.. මේක නිර්මානය කරලා තියෙන්නේ Bhasha Lanka ආයතනය.. අපි කවුරුත් දන්න හෙලකුරු Apps එකත් හැදුවේ මෙයාලම තමා..

ඉතින් ඔන්න එහෙනම් පහළින් මේ Apps එක බාගන්න...

http://linkshrink.net/7iPCvx
 
Extract Password එක මෙතනින් ගන්න..

ඔයාලත් අපේ රටේ නිර්මානය වෙච්ච මේ Apps එක භාවිතා කරලා අපේ රටේ කොල්ලන්ගේ වැඩ කොහොමද කියලා comment එකක් එහෙම දාන්න.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. හොදම දේ හොදම විදියට දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්...