Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, December 18, 2015

Windows 10 Login Screen එක වෙනස් කරමු..


එකම Login Screen එක දැකලා දැන් ඇති වෙලා නේද ? ඔන්න අපි අද දෙනවා වින්ඩෝස් 10 වලදී අපිට කැමති Image එකක් අපේ Login Screen එක විදියට Change කරලා දෙන පුංචි මෘදුකාංගයක්..


 
වැඩි විස්තර ඕනි නැහැනේ.. පහළින් බාගන්න..

http://linkshrink.net/74srfK
 
Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..