Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, December 24, 2015

Software ගොඩක වැඩ කරලා දෙන Windows වලට නැතුවම බැරි එකම මෘදුකාංගයක්.. ( Acebyte Utilities )


ඔන්න අද තවත් සුපිරි මෘදුකාංගයක් තමයි අරන් ආවේ.. මෘදුකාංග කිහිපයකින් කරගන්න වැඩ මේ මෘදුකාංගය මගින් කරගන්න පුලුවන්... මේ මෘදුකාංගයෙන් මූලිකව අපේ පරිගණකයට Privacy Protect එකක් දෙනවා..

 
ඒ වගේම මන්දගාමී වෙච්ච පරිගණකය නැවතත් සුපුරුදු වේගය ලබා දෙන්න Turbo Boost හරහා පුලුවන්.. ඒ වගේම අපේ Ram එක Clear කරගන්න, Manage කරගන්න මේකෙන් පුලුවන්.. Startup Manager, Disk Defragment, Registry Cleaner, Registry Defragment, Cloned File Finder, Shutdown Sheduler ඇතුලු තවත් වැඩ ගොඩක් මේකෙන් කරාගන්න පුලුවන්..

මේක ඇත්තටම පරිගණකයක තියෙන්නම ඕනි මෘදුකාංගයක්.. ඔන්න එහෙනම් පහළින් ගන්න..

http://linkshrink.net/7dm4SM
 
Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්...