Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, December 13, 2015

Recovery Software එකකින් ගන්න බැරි වෙන්න File Delete කරන්න මෙන්න භාණ්ඩේ..


අපේ යාලුවො හැමෝම වගේ අහල ඇතිනේ File Recovery මෘදුකාංග ගැන.. ඒ කියන්නේ අපේ පරිගණකයෙන් අපි Delete කරපු දෙයක් නැවැතත් මේ මෘදුකාංග හරහා අපිට ගන්න පුලුවන්.. ඉතින් අපි අද දෙන්නේ එහෙම Recovery Software එකකින්වත් ආයෙත් ගන්න බැරිවෙන්න File Delete කරන විදිය..

අපි සාමාන්‍යයෙන් පරිගණකයේ Delete විධානය ලබාදීලා  File Delete කරාට සැබවින්ම එය පරිගණකයෙන් ඉවත් වෙන්නේඅ නෑ.. එම Delete කරපු File එක ඩිරෙච්ටරියට අදාලව තිබෙන සම්බන්ධතාවය විතරයි මෙහෙදී ඉවත් වෙන්නේ.. සැබවින්ම File එක Delete වෙන්නේ අපි Delete කරපු File එක Save වෙලා තිබුනු ඉඩ තුල වෙනත් File එකක් Overwrite උනාම තමයි.. ඉතින් මෙන්න මේ Overwrite වෙනකම් එම File පරිගණකයේ මතකය තුල තිබීම නිසා ආයෙත් Recovery කරන්න පුලුවන්..

ඔයාලට දැනගන්නයි ඔය ටික කිඋවේ.. ඉතින් ආයෙත් ගන්න බැරිවෙන්න සදහටම Delete කරන්න නම් මේක තමයි සුපිරිම මෘදුකාංගය..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7HVpq0

Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..