Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, December 11, 2015

දුරකතන දෙකක් අතර හා දුරකතනය හා පරිගණකය අතර සුපිරි වේගයකින් File Share කරමු.. ( Super Beam )


ඔන්න අද දෙන්නෙ තවත් වටින කියන File Sharing මෘදුකාංගයක්.. මේකෙන් පරිගණකය හා දුරකතනය අතර වගේම, දුරකතන දෙකක් අතරත් වැඩි වේගයකින් File හුවමාරු කරගන්න පුලුවන්..

මේ Apps එක වැඩ කරන්න නම් Wifi පහසුකම ඔබ සතුව තියෙන්න ඕනි.. දුරකතන දෙකක අතර File හුවමාරු කරන විට එක් දුරකතනයකින් අනිත් දුරකතනයට එන QR Code එක Scan කරලා Share කරගන්න පුලුවන්.. ලැප්ටොප් එකක් මගින් File Share කරන විට QR Code එක වෙනුවට Key එකක් යොදාගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7N3rwf
 
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..

යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා...