Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, December 3, 2015

කොරියන් ඉන්න ඔයාල අලුතෙන් ගන්න Phone එකට Sim එක දැම්මට වැඩ කරන්නෙ නැත්ද ? මෙහෙමයි හදාගන්නේ..


ඔන්න අද අපේ කොරියන් ඉන්න යාලුවො වෙනුවෙන් Post එකක් ලියන්න හිතුවා.. ගොඩක් කොරියන් ඉන්න අයට තියෙන ගැටලුවක් තමයි අලුතෙන් ගන්න Phone එකට Sim එක දැම්මට වැඩ කරන්නෙ නැති වීම..

ඉතින් මෙහෙමයි හදාගන්නේ.. Sim එක Phone එකට දාලා ඔය පහළ තියෙන Number එක Dial කරන්න.. එච්චරයි..

ඔයාගෙ Sim එක SKT නම්.. ( Phone SK )
#758353266*646#

ඔයාගෙ Sim එක KTF නම්.. ( Phone KT )

*147359*246*

ඔයාගෙ Sim එක LGT නම්.. ( Phone L )
##10306#

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. අපේ කොරියන් යාලුවො හැමෝගෙම දැනගැනීම පිනිස Share කරන්නත් අමතක කරන්න එපා.. හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..