Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, December 30, 2015

ඔබේ පරිගණකයාටත් Pen Drive එකෙන් Windows 10 දාගමු..


අපේ යාලුවො ගොඩ දෙනෙක් අපෙන් අහලා තිබුනා Windows 10 bootable USB එකක් හදාගන්නේ කොහොමද කියලා.. නැත්නම් වින්ඩෝස් 10 පෙන් එකෙන් Install කරන්න පුලුවන් වෙන විදියට Pen Drive එක Bootable කරගන්නෙ කොහොමද ලියලා.. ඉතින් ඔන්න ඒ ගැනයි අපි අද කියලා දෙන්නේ..

මේ වැඩේ කරන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනවා.. ඉතින් ඔන්න අපි දෙනවා ලේසිම ක්‍රමයක්..
මේ සදහා ඕනි වෙන මෘදුකාංගය පහළින් බාගන්න..

http://linkshrink.net/706Miv
 
Extract Password එක මෙතනින් ගන්න...

ඔයා ලග Windows 10 ISO එක නැත්නම් මෙතනින් ගන්න පුලුවන්...

ඉතින් මේ අඩුම කුඩුම ටිකෙන් කොහොමද Windows 10 Bootable USB එකක් හදාගන්නේ කියලා පහළ වීඩියෝ එකේ තියෙනවා.. කියලා දෙනවට වඩා හොදයිනේ කරලම පෙන්වන එක..

 

 

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා...