Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, December 21, 2015

ඔන්න එහෙනම් වන්නි මෙහෙයුම 3 අපෙන්.. ( Operation Wanni 3 )


ඔන්න අපේ රටේ නිර්මාණය වෙන තවත් සුපිරිම Game එකක් තමයි අද අපේ යාලුවන්ට දෙන්නේ.. වන්නි මෙහෙයුම කියපු ගමන් හැමෝම වගේ මේ Game එක ගැන දන්නවා..  E-Sabhimani සම්මානය පවා මේ Game එකට හිමි උනා.. මේ Game එක නිර්මාණය කරලා තියෙන්නේ W.D.Dilshan Abeygunawardana කියන කෙනායි..



ඉතින් වන්නි මෙහෙයුම Game එකට ඕනි කරන System Requirements පහළින් බලාගන්න..

Mininum System Requirements
  • Dual Core 2Ghz
  • 1.5GB ram
  • 1GB hard space
  • 512MB Graphics Card

Recomended System Requirements
  • Core 2 Quad / i3
  • 4GB ram
  • 1GB hard space
  • 1GB Graphics Card

එහෙනම් ඉතින් මේ Game එක පහළින් බාගන්න..

http://linkshrink.net/7l6rMG
 
Play කරත්දි d3dx9_35.dll File එක ඉල්ලුවොත් මෙන්න මේ Dll File එක Folder එක ඇතුලට Paste කරන්න..
Game එකේ Trailer Video එක පහළින් බලන්න..


 

 

ඔන්න එහෙනම් අපි කැපුනා.. තවත් අලුත්ම දේවල් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..