Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, December 23, 2015

මෙන්න තවත් සුපිරිම Player එකක අලුත්ම සංස්කරණය අලුත්ම Skin එක්ක... ( AIMP )


අද අපේ යාලුවන්ට ගෙනාවේ කනට දැනෙන්න සිංදු අහන්න පුලුවන් තවත් සුපිරි Player එකක්.. දැනටමත් ගොඩක් අය මේ Player එක භාවිතා කරනවත් ඇති.. ඉතින් මේ Player එකේ අලුත්ම Skin Pack එකකුත් එක්කයි අපි අද දෙන්න යන්නේ..

සාමාන්‍ය Audio Player එකකට එහා ගිය දේවල් මේ Player එකේ තියෙනවා..  ඔයාලත් අරගෙනම බලන්නකෝ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7wdCo1
 
Skin Pack එක මෙතනින් බාගන්න..

Extract Password එක මෙතනින් ගන්න..

අලුත් Skin ටික දාගන්නේ කොහොමද කියලා පහළ වීඩියෝ එකෙන් බලන්න..



 

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා...