Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, December 22, 2015

ඔන්න Windows 10 Automatic Update Off කරන්න සාර්ථක මෘදුකාංගයක්...


ඔන්න අපේ යාලුවො ගොඩ දෙනෙක් අහලා තිබුන ගැටලුවකට විසදුමක් තමයි අදත් අරන් ආවේ.. ගොඩක් අය අහක තිබුනා වින්ඩෝස් 10 වල Automatic Windows Update Off කරන්නේ කොහොමද කියලා.. ඉතින් Software මොනවත් නැතිව මේක කරන විදිය අපි කලින් Post එකකින් දුන්නා.. ඒ Post එක මෙතනින් බලන්න..

ඉතින් සමහරුන්ට මේ ක්‍රමේට සාර්ථකව Windows Update Off කරගන්න පුලුවන් උනා වගේම, සමහරු කියලා තිබුනා වැඩේ හරිගියේ නෑ කියලා.. ඉතින් ඔන්න ඒක නිසා Windows Automatic Update Off කරන්නම නිර්මානය කරපු Software කෑල්ලක් තමයි අද දෙන්නේ...

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. (  1.2 MB )

http://linkshrink.net/7VBg3c
 
Extract Password එක මෙතනින් ගන්න..
 

මේ මෘදුකාංගයෙන් වින්ඩෝස් 8 / 8.1 / 10 වල Update Off කරන්න පුලුවන්..  ඒ වගේම Disable windows Security Center, Disable Windows Defender, Disable Windows Firewall වගේ තවත් වැඩ කරගන්න පුලුවන්..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..