Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, December 12, 2015

Drivers Update කරන්න වෙලාද ? මෙන්න එහෙනම් නියම භාණ්ඩයක්.. ( Iobit Driver Booster )


ඔන්න අපේ යාලුවන්ට තවත් වැදගත් වෙන මෘදුකාංගයක් තමයි අදත් දෙන්න යන්නේ.. ගොඩක් අය ඉතින් පරිගණකයට Drivers දැම්ම දැම්මමයි ආයේ ඒ ගැන බැලුවේ නැහැනේ.. ඊට පස්සේ ටික දවසකින් අහනවා Performance අඩු ඇයි කියලා..

ඉතින් අපි අපේ පරිගණකයේ Drivers නිවැරදිව Update කරගන්නවනම් විශාල වශයෙන් මේ ගැටලුවෙන් මිදෙන්න පුලුවන් වගේම ඒක අපේ පරිගණකයේ පැවැත්මටත් ගොඩක් වැදගත් වෙනවා..

ඉතින් මෙන්න මේ නිසා අපේ පරිගණකයේ තියෙන Drivers නිවැරදිව සොයලා Update කරලා දෙන සුපිරි මෘදුකාංගයක් තමයි මේ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න...

http://linkshrink.net/7fPqwC
 
Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා..