Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, December 10, 2015

ඔබේ පරිගණකයෙත් ඕනිම Software එකකට, Game එකකට Password එකක් දාලා Lock කරමු...


ඔන්න අපේ යාලුවන්ට තවත් වටින Software එකක් තමයි වෙනද වගෙම අදත් දෙන්න යන්නේ.. අපි නැති වෙලාවට අපේ පරිගණකයේ තියෙන සමහර Software වගේම Game වගේ ඒවා අනිත් අය භාවිතා කරනවනේ..  ඉතින් මේක වෙලාවකට එපා වෙනවා...


 
ඉතින් අනිත් අයට භාවිතා කරන්න බැරි වෙන්න තමන්ගෙ පරිගණකයේ තියෙන Software හා Game ආදිය Password එකක් දාල Lock කරලා තියන්න මේ වැඩසටහනෙන් පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 550 KB )

http://linkshrink.net/7komvq
 
Extract Password එක මෙතනින් ගන්න..

ඔන්න හැමදාම වගේ Serial Keys එක්කම තමයි අපි අදත් දුන්නේ.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..

යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා...