Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, May 1, 2019

ඇන්ඩ්‍රොයිඩ් Phone එකේ DVD Video බලන්න සුපිරිම Player එකක්... (Xplayer)



Phone එකෙන් DVD වීඩියෝ බලන්න තවත් සුපිරිම Player එකක් තමයි ඔන්න අද අරන් ආවේ.....

ඔන්න ගොඩ කාලෙකට පස්සේ ආයෙත් බ්ලොග් එකේ පෝස්ට් එකක් ලියන්න chance එකක් හමු උනා, ඉතින් ඉසාරහට පුලුවන් උපරිමයෙන් ආයෙත් කලින් වගේ පෝස්ට් දෙන්නයි අදහස, හරි දැන් අද පෝස්ට් එක බලමු..

අපේ යාලුවන්ට අද දෙන්න යන්නෙ තවත් සුපිරිම Video Player එකක්, මේක අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ටයි වටින්නෙ.. ගොඩක් අය භාවිතා කරන Mx player එකේ DVD වලින් Copy කරගන්න .vob වීඩියෝ බලන්න ටිකක් අමාරුයිනේ.. ඉතින් මේකෙ එහෙම අවුලක් නෑ..

ඉතින් මේකෙ විශේෂත්වෙ තමයි ඕනෑම වීඩියෝ වර්ගෙක වීඩියෝ බලන්න පුලුවන්.. ඒ වගේම සිංහල උපසිරසි Add කරගෙන සිංහල උපසිරසි එක්ක ‍ෆිල්ම් බලන්න පුලුවන්.. වැදගත්ම දේ තමයි වීඩියෝ ලොක් (Lock) කරන්නත් පුලුවන්..

ඉතින් මේ ඔක්කොම වැඩ කරගන්නෙ කොහොමද කියලා පහල වීඩියෝ එකෙන් බලන්න පුලුවන්..


ඔයාලත් අරගෙනම බලන්නකෝ...










Playstore එකෙන් ගන්නවනම් මෙන්න link එක..

නැත්නම් පහලින් .apk එක බාගන්නත් පුලුවන්,


එහෙනම් තවත් අලුත් පෝස්ට් එකක් එක්ක හමුවෙමු, share කරන්න comment කරන්නත් අමතක කරන්න එපා...