Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, June 28, 2016

නොදන්න, අමතක වෙච්ච Password Recovery කරගමු..


ඔන්න අපේ යාලුවන්ට තවත් වටින කියන මෘදුකාංගයක් කනපිටමාට් අපි අදත් අරගෙන ආවා.. ඉතින් අපි හැමෝටම වගේ අපිම දාපු මුරපද අමතක වෙච්ච අවස්ථා තියෙනවනේ.. ඔන්න ඉතින් අද දෙන්නෙ අමතක වෙච්ච Password ආයෙත් Recovery කරගන්න පුලුවන් හොද මෘදුකාංගයක්...




අපි බලමු මේකෙන් ගන්න පුලුවන් වැඩ මොනවද කියලා.. 


  • MS Word, Exel, PowerPoint, Outlook වලට දාල තියෙන Password Recovery කරගන්න පුලුවන්..
  • PDF වලට දාල තියෙන Password Recovery කරගන්න පුලුවන්..
  • Zip / Rar File වලට දාල තියෙන Password Recovery කරගන්න පුලුවන්..
  • Access Data Base Password Recovery කරන්න..
  • Windows Administrator / User Password Remove කරන්න..

ඉතින් ඔන්න ඔය වගේ වටින කියන වැඩ ටිකක් මේකෙ තියෙනවා.. 


ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7P5Eqb

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේවල් දැනගන්න ‍රැදෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. 



Wednesday, June 22, 2016

පරිගණකය On වෙන්න ගොඩක් වෙලා යනවද ? තත්පර 30 කින් වේගවත් කරමුද ..


අපේ යාලුවන්ට ඔන්න අද තවත් අලුත් Trick එකක් තමයි කියල දෙන්න හිතුවේ.. සමහරුන්ට තියෙන ප්‍රදානම ගැටලුවක්නේ පරිගණකය On වෙන්න ගොඩක් වෙලා යන එක.. විශේෂයෙන්ම Windows XP හා Windows 7 වලදි..

ඉතින් අපිට පුලුවන් System Configuration වෙනස් කරලා මෙම වෙලාව අඩු කරගන්න.. 

  • මුලින්ම Win Key + R එකවර ඔබලා Run Box එක Open කරගන්න..
  • දැන් msconfig කියලා Type කරලා Enter කරන්න..
  • ඊළගට Open වෙන System Configuration Window එකේ Boot කියන Tab එකට යන්න..
  • දැන් Timeout කියන තැන තියෙන 30 වෙනුවට 3 කියලා දීලා Apply කරන්න..

ඒ වගේම ඔයාගෙ පරිගණකය Boot වෙන්න වෙලා යන්න තවත් හේතුවක් තමයි Startup Programme වැඩි වීම.. Startup කියන Tab එකට ගිහින් අනවශ්‍ය Startup Programme වල Tic එක අයින් කරන්න.. නැත්නම් Task Manager එකෙන් අනවශ්‍ය Startup Programme Disable කරත් ඇති..



මේ දේවල් කරලා පරිගණකය Start වීමට ගත වන කාලය අඩු කරල දෙන මෘදුකාංගයක් ඔන්න පහළ තියෙනවා.. ඒකත් දාගෙනම බලන්නකෝ...


Boot Racer

ඔන්න ඔය පහළ තියෙන වීඩියෝ එක බැලුවම තවත් පැහැදිලි වෙයි..



දැන් Restart කරලා බලන්නකෝ..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් බලන්න share කරන්නත් අමතක කරන්න එපා..



Wednesday, June 15, 2016

දැක්කම ආස හිතෙන Video Wallpaper සෙට් එකක් ඔබේ පරිගණකයටත්...



ඔන්න අද අපේ යාලුවන්ට තවත් වටින කියන Post එකකුත් අරන් තමයි ආවේ වෙනද වගේම.. අපි හැමෝම කැමතියිනේ අපේ පරිගණකය ලස්සනට තියාගන්න.. ඉතින් ඔන්න ඒ වෙනුවෙන් අද කියන්නේ ඔබේ පරිගණකයේ Wallpaper එක විදියට තමන් කැමති වීඩියෝ එකක් දාගන්න පුලුවන් මෘදුකාංගයක්..

ඉතින් මේ මෘදුකාංගයෙන් අපි කැමති වීඩියෝ එකක් තමන්ගේ පරිගණකයේ Wallpaper  එක විදියට දාගන්න පුලුවන්.. ඔය උඩ තියෙන Photo එක දැක්කම පේනවනේ ලස්සන..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..



http://linkshrink.net/7N0tG4

Extract Password එක මෙතනින් ගන්න..


ඉතින් ඔය අපි දාලා තියෙන Wallpaper ඔයාලට පහළින් බාගන්න පුලුවන්..

 

මේ වගේ තවත් Wallpaper ගොඩක් ඔයාට මෙතනින් ගන්න පුලුවන්..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Friday, June 10, 2016

Android දුරකතනයේ SMS / Contact Recovery කරමු...


ඔන්න අද ඔබේ Smart Phone භාවිතා කරන ඔයාලට වටින කියන මෘදුකාංගයක් තමයි අරන් ආවේ.. දන්නවනේ ඉතින් හදිස්සියට Phone එක Reset කලොත්, නැත්නම් Contact Numbers, SMS ටික Delete කලොත් ආයෙත් හදිස්සියකට ගන්න බැරි බව.. ඉතින් දැන් Phone එකේ Contact නැති උනා කියලා, නැත්නම් SMS Delete උනා කියලා අඩන්න ඕනි නෑ..

 

ඔන්න අද අපි දෙන මෘදුකාංගයෙන් ඔබේ දුරකතනයේ Contact, SMS විතරක් නෙමේ Photo, Video, Apps උනත් Recovery කරගන්න පුලුවන්..

එහෙනම් ඉතින් මේ වටින කියන මෘදුකාංගය Download කරගෙන ඔබේ පරිගණකයට Install කරගන්න, දැන් Data Cabel එකක් හරහා පරිගණකයට Connect කරලා ඕනි ඕනි විදියට recovery කරගන්න..

ඔන්න මෘදුකාංගය පහළින් බාගන්න..



http://linkshrink.net/7ZordZ

Crack එක මෙතනින් ගන්න..

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමග.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා...



Thursday, June 9, 2016

IDM වෙනුවට එන IDA එකේ Pro Version එකත් නොමිලේම..


IDM නැත්නම් Internet Download Manager එක දැන් ගොඩක් අය අයින් කරලා.. මොකද Fake Serial Errors, Active කරගන්න නොදැනුවත් වීම වගේ හේතු නිසා.. ඉතින් ඔන්න IDM එක වෙනුවට ඒ වැඩම ගන්න පුලුවන් තවත් සුපිරි Download Manager එකක් තමයි අද අරන් ආවේ..


 
කියන්න දෙයක් නෑ.. සුපිරි වේගයක්, පහසුවෙන්ම Video Download කිරීමේ හැකියාවත් මේ IDA සතුයි.. ඉතින් වැඩිය විස්තර ඕනි නැහැනේ.. ඔන්න අපි දෙන්නේ Full Version එක.. License Key එක්කම.. මේක සල්ලි ගෙවලා ගන්නවා නම් 9$ විතර වෙනවා.. එහෙනම් පහළින් Download කරගෙන Serial Key එක දෙන්න.. එච්චරයි..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. 
http://linkshrink.net/7DBhe2

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ හොදම විදියට දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Wednesday, June 8, 2016

PDF වලට කරන්න තියෙන හැමදේම කරන්න එකම Software එකක්...


ඔන්න අපේ යාලුවන්ට අද තවත් වටිනා කියන Software එකක් තමයි අරන් ආවේ.. දැන් කාලේ ගොඩක් අය PDF Document එක්ක ගනුදෙනු කරනවනේ.. ඉතින් මේ PDF වල වාසි වගේම අවාසිත් ඔයාලටම තේරිලා ඇති.. ගොඩක් අය හිතන් ඉන්නේ PDF එකක් නම් බඩුම තමයි ආයේ අකුරක්වත් වෙනස් කරන්නවත් බෑ කියලා.. එහෙමනේ...

ඔන්න එහෙනම් PDF වලට කරන්න තියෙන හැමදේම කරන්න පුලුවන් නියම මෘදුකාංගයක්.. මේකෙන් කරන්න පුලුවන් වැඩ ටිකක් ඔන්න පහළ තියෙනවා..

  • PDF  හදන්න..
  • PDF Edit කරන්න..
  • PDF Convert කරන්න..
  • PDF වලට Password දාන්න..
  • PDF වලට Image Add කරන්න..
  • Form හදන්න..
  • Signature දාන්න..
  • Combine කරන්න..

තව වැඩ ගොඩක් කරන්න පුලුවන්.. සේරම කියන්න යන්නේ නෑ.. ඔන්න එහෙනම් මෘදුකාංගය පහළින් Download කරගන්න..


http://linkshrink.net/7rSSPy
 
හැමදාම තියාගන්න Patch එක මෙතනින් බාගන්න..

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා...


Tuesday, June 7, 2016

හාඩ් ඩිස්ක් එක සුද්ද කරන්න මෙන්න නියම මෘදුකාංගයක්.. ( Winmend Disk Cleaner )


ඔන්න අදත් තවත් අලුත් මෘදුකාංගයක් අරන් ආවා..  ඉතින් මේක සුපිරි Disk Cleaner වැඩසටහනක්.. Winmend ආයතනයෙන් තමායි නිර්මානය කරලා තියෙන්නේ.. Winmend වැඩ ගැන කියන්න ඕනි නැහැනේ, මොකද මීට කලිනුත් අපි Winmend වැඩසටහන් කිහිපයක්ම දුන්නනේ..

අද දෙන Winmend Disk Cleaner වැඩසටහන මගින් අපේ පරිගණකයේ Hard Disk එකේ තියෙන අපිට අනවශ්‍ය File ඉබේම මකල දාන්න පුලුවන්.. විශේෂයෙන්ම අපේ Hard Dsk එකේ C: Drive එකේ අපිට නොපෙනී නිර්මානය වෙලා තියෙන Cache, Bin, tmp වැනි Temporary File මේ මගින් ඉවත් කරලා ඔබේ පරිගණකයේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..


Extract Password එක මෙතනින් ගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..



Monday, June 6, 2016

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙත් Sound Quality හා Volume වැඩි කරගන්න සුපිරි Apps කිහිපයක්...


ඉතින් ඔන්න අද අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන් වෙනුවෙන් තවත් අලුත් Post එකක් අරන් ආවා.. අද දෙන්නේ අපි භාවිතා කරන ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වල හා ටැබ්ලට් පරිගණක වල ඔබට අවශ්‍ය ආකාරයට පාලනය කරගන්න පුලුවන්, ඒ වගේම Volume එක වැඩි කරගත හැකි Apps කිහිපයක්..

Google Play Store එකේ මේ වගේ Apps ගොඩයි.. ඒවයින් හොදම Apps තමයි මේ... මේ Apps වලින් Equalizer, Bass Booster, Reverb හා Virualizer පහසුකම් තියෙනවා.. කනට දැනෙන්න සිංදු අහන්න නම් මෙන්න Apps..
  • Music Volume EQ
ගොඩක් ජනප්‍රිය Apps එකක්.. මෙහි Bass Booster හා Virtualizer Effect අන්තර්ගතයි.. ඔබේ පරිගණකයේ කුමන Player එකක් භාවිතා කලත් Background එක Run වෙමින් ගීතවල නාදය හා ශබ්දය වැඩි කර දෙමින් මිහිරි නාද රටා මවයි..

http://linkshrink.net/7Kh51y#

  • Bass Booster
ඔබේ දුරකතනයේ ගීත Play වීමේදි Bass Boost කරමින් Bass ශබ්දය වැඩි කර දෙයි..
http://linkshrink.net/79iUj5

  • Speaker Boost
ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ ශබ්දය මදි නම් ඊට කදිම apps එකක්..

http://linkshrink.net/7TFfj1

  • Equalizer
දුරකතනයේ sound Effect Levels වෙනස් කිරීම සදහා මෙය භාවිතා කලහැක.. මෙහිදී Bass Boost, Virtualizer, හා Riverb Presets අඩංගු වේ..

http://linkshrink.net/7XsAhS

 
එහෙනම් අපි ගියා.. දැන් කනට දැනෙන්න සිංදු අහන්නයි තියෙන්නේ.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. හොදම දේ හොදම විදියට දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්..