Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, March 8, 2015

Offline Install කරන්න Flash Player 17 අලුත්ම සංස්කරණය...



ඔන්න අද දෙන්න යන්නේ Flash Player අලුත්ම සංස්කරණය. නිකන් නෙමේ.. Offline Installer එකක්.. අන්තර්ජාලය භාවිතා කරන අපේ යාලුවන්ට නැතුවම බැරි මෘදුකාංගයක් තමයි මේක.. නැත්නම් ඉතින් Online Video එකක්වත් Play වෙන්නෙ නෑ..

ඉතින් මේක අලුත් සංස්කරණයක් නිකුත් උනා.. මේක Update නොකලම බොහෝවෙලාවට Flash Player එක Update කරන්න කියල Massage එනවා. ඒ වගේම වීඩියෝ එකක් Play වෙන්න කලිනුත් Allow කරල අවසර දෙන්න කියනවා.. එතකොට තමයි මලපනින්නේ..

ඔන්න එහෙනම් මේක දාගන්නකෝ..

Flash Player 17

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක ඉක්මනින් හමුවෙමු..


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by