Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, March 28, 2015

Personal File Backup කරගන්න Personal Backup දාගන්න..



අද ගෙනාවෙ Backup මෘදුකාංගයක් අපේ යාලුවන්ට දෙන්න.. ඉතින් අපේ පරිගණකයේ තියෙන අපිට වැදගත් වෙන File ටික Backup කරලා තියාගන්න මේක ගොඩක් වැදගත් වෙනවා.තමන්ට ඕනි File එකක් ‍තෝරලා Backup කරගන්න පුලුවන්. ඉතින් Backup එක DVD එකකට වගේ ගත්තම ආයෙ Computer එක මොනව උනත් අපි ගත්ත Backup එක Copy කරලා ආයෙත් ගන්න පුලුවන්, ඉතින් මේ මෘදුකාංගයෙත් වැඩ ගොඩක් තියෙනවා.. අරගෙනම බලන්න...

64Bit සදහා මෙතනින් බාගන්න..
32Bit සදහා මෙතනින් බාගන්න..

එහෙනම් අපි ගියා, තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු, පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න අපි සමගින්..


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by