Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, December 30, 2014

Software මොනවත් නැතිව ඔයාගෙ පරිගණකයෙත් USB Port ටික Block කරමුද ?

ඉතින් අපේ යාලුවන්ට වැදගත් වෙයි කියල හිතුන තවත් Post එකක් තමයි දෙන්න යන්නේ.. අද කියන්න යන්නේ අපේ පරිගණකයේ USB Port ටික Block කරන්නෙ, නැත්නම් තාවකාලිකව Disable කරගන්නෙ කොහොමද කියලා..ඉතින් මේක අපේ යාලුවන්ට ගොඩක් වැදගත් වෙයි.. ඔය එක එක්කෙනා එක එක Pen ගෙනල්ලා ගැහුවම දන්නෙම නැතිව Virus ගිහින් පිස්සු කෙලින්න ගන්නවනේ.. ඉතින් මේ කරදරෙන් බේරගන්නම බැරිනම් මේ වැඩේ කරල තියන්න.. එතකොට හරි.. එහෙනම් මෙහෙමයි වැඩේ කරන්නේ.. මුලින්ම Win Key + R ගහලා Run Dialog Box...

Sunday, December 28, 2014

Android Apps ටික Chip එකට දාගමුද ?

අපේ Android Use කරන යාලුවන්ට ලගදි ලිපියක් දෙන්නත් බැරි උනානේ.. ඉතින් ඒක නිසා ඔන්න අද ගෙනාවා අපේ Android Use කරන හැමූටම වැදගත් ලිපියක්..ඉතින් Android OS එක සහිත දුරකතන භාවිතා කරන අයට තියෙන ප්‍රධානම ගැටලුව තමයි Internal Memory එක අඩු වීම.. ඉතින් ඔයා දුරකතනයට Application Install කරන්න කරන්න මේ Internal Memory එක අඩු වෙනවා.. එතකොට ඔයාගෙ Phone එක Slow වෙනවා..ඉතින් අද අපි දෙන මෘදුකාංගයෙන් පුලුවන් ඔයාට අවශ්‍ය Apps Phone එකේ SD Card එකට Install කරගන්න...

Saturday, December 27, 2014

ඔයාගේ පරිගණකයෙත් උෂ්ණත්වය මනිමු..

ඔන්න ඔයාලට තවත් වැදගත් වෙයි කියල හිතුන මෘදුකාංගයක් තමයි අදත් දෙන්න හිතුවේ. අපේ Laptop භාවිතා කරන ගොඩක් අයට තියෙන ගැටලුවක් නේ අධික ලෙස රත් වෙන එක..විස්තර කියන්න කලින් බාගෙනම ඉන්නකෝ ( 1 MB ) ඉතින් අපි දෙන පුංචි මෘදුකාංගයෙන් පුලුවන් ඔයගෙ Lap එකේ Processor එකේ Temperature එක , ඒ වගේම Battery එකේ Voltage එක හා Temperature එක මේ වගේ ලැප් එකේ අභ්‍යන්තර කොටස් වල Heat එක සම්බන්ධව වැදගත් වෙන තොරතුරු ගොඩක් බලාගන්න. ඒ වගේම එම එක් එක් කොටස්...

මැරි මැරි ගහන්න IGI 3 ( The Mark )....

ඔන්න තවත් පට්ට ගේම් එකක් තරයි අරන් ආවේ.. IGI ගැන දාන්නවනේ.. ඉතින් මේ IGI 3 එක.. IGI 1 , 2  නම් පන යනකම් ගැහුවට IGI 3 එකේ වැඩ කරන Setup එකක් කස්ටියට Set උනේ බොහොම අඩුවෙන්..  මෙන්න තියෙනවා System Req.. ටික ඔක්කොම හරිනේ, මෙන්න එහෙනම් පහළින් බාගන්න.. ( 295 MB )    Rar Password - apunkagames එහෙනම අපි ගියා.. ගේම් එක ගහලා ඒ ගැනත් Comment එකක් දන්නකෝ,, එහෙන්ම අපි කැපුනා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු...

Friday, December 26, 2014

Word වල වැඩ සරළව කරන්න Simple Word..

දන්නවනේ හැමෝම Microsoft සමාගමෙන් ඉදිරිපත් කරන සුපිරිම Word Processing මෘදුකාංගය තමයි MS Word කියන්නේ.. මතක ඇතිනේ MS Word 2013 සංස්කරණය මීට කළින් අපි ලබා දුන්න.. ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න..හරි ඔන්න අද දෙන්න යන්නේ MS Word වෙනුවට නිකුත් කරපු තවත් අලුත් Word Processing මෘදුකාංගයක්.. ඔන්න එහෙනම් පහළින් බාගන්න.. (25 MB) ඉතින් එහෙනම් මේ අලුත්ම Software එක දාලම බලන්නකෝ කොහොමද කියලා.. මොනව හරි අව්ලක් තිබුනොත් Comment එකක් දාන්න.. එහෙනම්...

Thursday, December 25, 2014

අපිට හුරු පුරුදු Windows 7 Start Menu එක 8 වලටත් දාගමු..

දැන් ඉතින් අපේ යාලුවො ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ Windows 8 OS එකනේ. ඒත් ඉතින් මේ OS එකේ තිබුනු ලොකුම අව්ල තමයි Start Menu එක නොමැති වීම, ඉතින් Windows ලගෙ අලුත්ම OS එක වෙන Windows 10 වලනම් ආයෙත් Start Menu එක එනවා.. ඒත් ඉති ඒක තාම නිකුත් කලේ නැහැනේ.ඔන්න අද දෙනවා Windows 7 වල තියෙන Start Menu එකම ඔයාලට..  වින්ඩෝස් 8 වලට එක එක සමාගම් වලින් එක එක Start Menu දුන්නනේ.. ඒත් ඉතින් පොඩි පොඩි ප්‍රශ්න තිබුනා.. මේක ඉතින් අපිට පුරුදුම Start Menu...

ඇස් දෙක බේරගෙන පරිගනකෙත් එක්ක හැප්පෙමු.. ( Eye Pro )

කස්ටිය බලනවා ඇති මේ මොනව ගැනද කියන්නෙ කියලා. අපි පරිගනකයත් එක්ක එක දිගට වැඩ කරනකොට ඒක එපේ ඇස් වලටනම් එච්චර් හොද නෑ.. ඉතින් මේකට හොදම විසදුම තමයි මේ.. මුළින්ම පහළින් බාගෙන Install කරගන්න, මේකෙ විශේෂත්වය තමයි අපේ ඇස් වලට ගැලපෙන විදියට පරිගනක තිරයේ ආලෝක තත්වය වෙනස් කරගන්න පුලුවන්. ඒ වගේම අපිට පුලුවන් විනාඩි 30 කට වරක් වගේ පාරක් පොඩි තප්පර ගානක ව්‍යයාමයක් ඇස් දෙකට ලබාදෙන්න.. ඒ වගේම පරිගනකය භාවිතයේදී අපි කරන වැරදි ඉරියව් සහ ඒවට නිවැරදි ක්‍රමයත්...

Tuesday, December 23, 2014

ඔයාගෙත් පරිගණක තිරය් Black Screen එකක් වෙලාද ? ඔන්න එහෙනම් විසදුම අපෙන්..

අපේ ගොඩක් වින්ඩෝස් 7  භාවිතා කරන යාලුවන්ට තීයෙන ලෙඩක් තමයි Screen එක Black Screen එකක් වෙච්ච එක, ඉතින් මේකට හේතුව තමයි Windows එක හොර කොපියක් කියලා මාට්‍ටු වීම. ඉතින් ගොඩක් අය මෙහෙම උනාම කරන්නේ Format කරලා ආයෙ Windows දානවා.. ඉතින් එච්චර කට්ට නොකා Format නොකර වැඩේ කරගන්න සුපිරි භාන්ඩයක් තමයි අපි දෙන්නේ. ඔන්න එහෙනම් පහළින් බාගන්න.. දැන් ඉතින් ඕක Extract කරල Admin යටතෙ Run කරලා Windows Active කරගන්නයි තියෙන්නේ.එහෙනම් අපි ගියා.. තවත්...

හාඩ් ඩිස්ක් එක Format නොකර පාටිෂන් කරමුද ?

ඔන්න අපි අද තවත් වැඩ කෑල්ලක් තමයි කියල දෙන්න හිතුවේ. අද කියන්න යන්නෙ හාඩ් එක Format කරන්නෙ නැතුව, ඒ වගේම තමන්ගෙ Data වලටත් හානියක් නොවෙන විදියට කොහොමද Hard එකේ Free Space එකෙන් කොටයක් අරන් අලුත් පාටිෂන් එකක් හදා ගන්නෙ කියලා..ඉතින් මේකට විවිද මෘදුකාංග තියෙනවා.. ඉතින් අපි අද කියන්නෙ කිසිම මෘදුකාංගයක් නැතිව Windows වලින්ම මේ වැඩේ කරගන්න විදිය.. මුලින්ම My Computer Icon එක මත Right Click කර Manage Click කරන්න.     දැන් Open වෙන Computer...

Monday, December 22, 2014

හෙට කරන්න ඉන්න වැඩ අද මතක් කරන්න Vue Minder...

ඔන්න අද දෙන්න යන්නෙ තවත් අලුත්ම මෘදුකාංගයක්.. හැමෝම වගේ ජංගම දුරකතනයේ තියෙන Reminder කියන Application එක භාවිතා කරනවනේ. අන්න ඒ වගේ තමන්ට ඉස්සර දිනකදී කරන්න තියෙන වැඩක්, නැත්නම් මොනව හරි වැදගත් දවසක් වගේ දේවල් ඔයාට අමතක උනොත් ඊට කලින් ඒක මතක් කරල දෙන්න මෙන්න මේ මෘදුකාංගය භාවිතා කරන්න පුලුවන්. එතකොට ඉතින් බය වෙන්න දෙයක් නෑ.. තමන්ට කරන්න තියෙන වැඩේ සම්බන්ධයෙන් තමන්ව ගානට වෙලාවට මතක් කරනවා.. ඒ වගේම තවත් ගොඩක් වැඩ කෑලි මේකෙ තියෙනවා..ඉතින්...

කැල් නම් කැල් " කැල්කියුලස් "

ඔන්න හැමදාම වගේ තවත් සුප්පා භාණ්ඩයක් තමයි දෙන්න යන්නේ. කැල්කියුලස් කියන්නේ සුපිරිම Scientific Calculator එකක්. බලන්නකෝ මුළින්ම පහළ තියෙන Image එක.. එතකොට මේ ගැන විස්තර කියන්න ඕනි නෑ. ඔයාලටම තේරෙයි.. ඉතින් එහෙනම් පහළ Link එකෙන් ගිහින් බාගන්නකෝ.. එහෙනම් අපි ගියා. මේ ගැන Comment එකක් දාන්න යාලුවන්ට බලන්න Share කරන්නත් අමතක කරන්න එපා.. අපේ Facebook පි‍ටුව හා පහළින් සම්බන්ධ වෙන්න.. Like එකක් එහෙම දාලම යන්න.. ...

Sunday, December 21, 2014

ආයෙත් නොඑන්නම File වලට යන්න කියමු.. Recovery කරලා ගත්ත බොරු..

ඔන්න අපේ යාලුවන්ට තියෙන තවත් ගැටලුවක් තමයි  මේ Recovery මෘදුකාංග.. එක වෙලාවකට ගොඩක් වටිනවා උනාට තවත් වෙලාවක මල කරදරයක් වෙනවානේ.. ඉස්සරනම් File එකක් Delete කලා.. බයක් නැතුව හිටියා.. ඒත් දැන් Delete කලත් ආයෙ ගන්න නිසා බයයි..ඉතින් හිතේ බයක් නැතිව ආයෙත් ගන්න බැරිවෙන්නම Delete කරන්න ක්‍රමයක් අපි අද දෙනවා.. මුළින්ම පහළ තියෙන මෘදුකාංගය Download කරගන්නකෝ.. ඔන්න අපි Full Version එකම දෙනවා බෑ නොකියා. මේ Software එකෙන් කොහොමද File එකක්...