Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, February 22, 2014

Screen Guard නොදා Lap එකෙන් ඇස් ආරක්ෂා කර ගමු

ඔයාල හැමෝම Lap එක දිහා PC එක දිහා පැය ගණන් බලන් ඉන්නවනේ.ඉතින් අපි ඒ ගැන වැඩිය හිතුවෙ නැති උනාට දන්නවද එකේ Screen Light එක ඇස් වලට ඒ තරම් හොද දෙයක් නම් නෙමෙයි.ඒක සමහර විට ගණන් නොගත්තට ඔයාටම තේරිලත් ඇති.Lap එක පාවිච්චි කරන කොට කදුලු එහෙම එන්නෙ ඒකනේ.අද ගෙනාවෙ පුදචි Software එකක් උනාට ඒකෙන් ඔයාගෙ ඇස් වලට දෙන ආරෂාව නම් ගොඩක් ලොකුයි.මේකෙ විශේෂත්වය තමයි මේක තමන් ඉන්න තැන අනුව ඇසට ගැලපෙන විදියට Screen Light හදා ගන්නව. Install කරල ඉවර වෙලා Settings...

ලේසියෙන් FB යන්න විදියක්.Try කරලම බලන්නකෝ

ඔන්න යාලුවන්ට මම තවත් වැදගත් වෙයි කියල හිතුන ලිපියක් අරන් ආව.ආයෙ කියන්න දෙයක් නැහැනේ.අපේ යාලුවො ඔක්කොම වගේ වැඩිපඅරම ඉන්නෙ FB එකේනෙ ඉතින්.මේක වැදගත් වෙන්නෙ අන්න ඒ අයට තමා ඉතින්.FB ගියහම කස්ටිය එක තැනක ඉන්නෙ නැහැනෙ.Home එකට යනව.ආයෙත්  Timeline එකට යනව.එපාර Massage වලට Photo වලට යනව.ඔය වගේ හැම තැනම දුවනවනේ.ඉතින් එපා වෙනව.Mouse එක අරන් එහා මෙහා යන්න ගියාම.කොහොමද ඒ වැඩ ටිකත් Key Board එකෙන්ම කරගත්ත නම්.ගොඩක් ලේසියි නේද.ඔන්න එහෙනම්  Key Board...

Thursday, February 20, 2014

SD Card එකක් තරම් කුඩා පරිගණකයක්

Intel සමාගම විසින් නවතම නිශ්පාදනයක් ලෙස හදුන්වා දීමට සැරසෙන්නෙ SD Card එකක් තරම් කුඩා පරිගණකයක්.මෙය හදුන්වනු ලබන්නේ Intel Edison යනුවෙන්.Dual Core Processor එකකින් සමන්විත මෙහි 400MHz Intel Quark Processor  එකකින් යුක්තය.Wifi , Bluetooth වගේම Input OutPut Device සම්බන්ද කිරිමේ හැකියව මේ සතුයි.500 MB තරම් Ram මතකයක් මේ SD Card එකක් තරම් කුඩා පරිගණකය සතුයි.2014 මැද වන විට මෙය වෙලද පොලට නිකුත්...

Avast 2014 Free Antivirus - free download

Avast Free Antivirus 2014 Features ::01) Network Shield02) Internationalization03) Anti-spyware built-in04) Web Shield05) Anti-rootkit built-in06) Automatic updates07) Strong self-protection08) Virus Chest09) Antivirus kernel10) System integration11) Simple User Interface12) Integrated Virus Cleaner13) Resident protection14) Support for 64-bit Windows15) P2P and IM ShieldsAbout Avast Free Antivirus  ::Requirements :: Windows 2000 / XP / 2003...

Friday, February 14, 2014

ජෙල් වලට මෙන්න විකල්පයක් ( අපිම ජෙල් එකක් ගෙදරදිම හදා ගමු )

මේක ගෙඩි ජාතියක්. පෙනෙල ගෙඩි කියල කියන්නේ. (වැල් පෙනෙල නෙවෙයි රජෝ..!!!!) රත්තරං බඩු හදන අය මේක විශාල වශයෙන් භාවිතා කරනවා රත්තරං බඩු සුද්ද කරන්න, මොකද මේකෙ සබන් ගතියක් තියෙන නිසා. මේක රට ඉදි ගෙඩියක් වගේ එකක්. ඇතුලේ ලොකු ඇටයක් තියනවා. මේ ඇටය ඉවත් කරලා පිට පොත්ත ටිකක් වෙලා වතුරෙ දාලා තියලා අත් දෙක අතර තියල පොඩ්ඩක් රෝල් කලාම සබන්‍ පෙන වගේ දෙයක් ඇති වෙනවා. මේකයි කොණ්ඩෙ ගාන්න තියෙන "ජෙල්" එක. මේක ගාලා වේලුණාම නැතිනම් ඩ්‍රයර් එකක් දාලා වේලුවාම හිස...

Thursday, February 13, 2014

ඔයාලගේ PC එකේ internet connection එක භාවිතා කරලා android device එකෙන් internet යමුද ?

ඔයාල දන්නවනේ WiFi hotspot ගැන එහෙම නේද?මම කලින් post එකකුත් දැම්ම එක ගැන ..android device එක භාවිතා කරලා laptop එකෙන් internet යන ක්‍රමයක්නේ එක .. මේක PC එකේ internet connection එක භාවිතා කරලා android ෆෝන් එකේ internet යන ක්‍රමයක් ...මේකට කියන්නේ reverse tethering කියල ..හැබැයි යාලුවනේ මේක කරන්න නම් ඔයාලගේ android ෆෝන් එක root කරලා තියෙන්න ඕනේ ..(root කරන හැටිත් මම කලින් post එකක කිව්වා ) එහෙනම් බලමු මේක කරන්නේ කොහොමද කියල  මේකට ඉස්සරලම...

ඔන්න අපේ සයිට් එකේ Android Apps එක

යාලුවනේ ඔන්න අපේ සයිට් එකට එන්න පහසු වෙන්න Android Apps එකක් හැදුව.එතකොට ඔයාලට තවත් ලේසියි නේ. Android Phone එකෙන් අපේ සයිට් එකට එන්න පුලුවන් ලේසියෙන්ම. එතකොට අපේ අලුත් තොරතුරැ ඔක්කොම ඔයාගෙ Android Phone එකට එනව.පහළ ලින්ක් එකෙන් බා ගෙන ඔයාගෙ Android Phone එකට install කරගන්න.  Google Play Store වලින් ගන්නව නම් මෙතනින් යන...

ඔයාගෙ හරි යාලුවෙක්ගෙ හරි FB Profile එකෙ තියෙන ඔක්කොම Photos එකපාර download කරගන්න විදියක්

Facebook එකේ අපි ගොඩක් වෙලාවට කරන්නෙ photos දාන එකනේ..අද කියල දෙන්න හදන්නෙ ඔයාගෙ හරි යාලුවෙක්ගෙ හරි FB Profile එකෙ තියෙන ඔක්කොම Photos එකපාර download කරගන්න විදියක්.නැත්නම් මේ photos ඔක්කොම ටික එකින් එක  downland කරන්න ගිහාම එපා වෙනවනේ .. ඉතින් මම අද කියන්න යන්නේ කොහොමද මේ ෆොටෝ album එකම එක සැරේට  downland කරගන්නේ කියල .. මේක කරලා දෙන්නේ පොඩි app එකකින්..හරි දැන් කියන්නම් මේක කරන විදිහ ගැන ඉස්සරලම...

Wednesday, February 12, 2014

How to Create a Bootable Windows 7 USB Flash Drive

How to create a bootable Windows 7 USB flash drive :  If anyhow you don’t have a windows 7 installation disk or either it is damaged, then you can make use of a bootable  USB pen drive to install windows 7 on your PC. The process of creating a bootable windows 7 USB flash drive is fairly easy but  you would require a windows 7 ISO file to create a bootable windows 7 USB Flash drive. Fortunately Microsoft provides Windows...

Android ෆෝන් එක root වෙලාද කියල දැනගන්නේ කොහොමද?

android ෆෝන් එකක් root කරන හැටි ගැන මම කලින් ලිපියකින් කියල දුන්න.එහෙම root කරපු ෆෝන් එක හරියටම root වෙලාද නැද්ද කියල දැනගන්න ක්‍රමයක් ගැන තම මම දැන් කියන්න යන්නේ.මේක හරිම ලේසි.පොඩි app එකකින් තම මේක කරලා දෙන්නේ.එක තම Root  Checker කියන app එක.ඒවා මෙතනින් DOWNLOAD කරගන්න පුළුවන්. දැන් ෆෝන් එක root වෙළද කියල බලන හැටි කියන්නම්.මේක හරිම ලේසි.app එක install කරගන එක open කරලා verify root access කියන button එක press කරන්න.එතකොට root වෙලා...