Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, March 31, 2014

Windows වලටත් Facebook Massenger කරදරයක් නැතුව දා ගමු. ( Offline Install )

ඔන්න යාලුවන්ට තවත් වැදගත් වෙන Software එකක් දෙන්න තමයි හදන්නේ.ලංකාවෙ FB නැති කෙනෙක් හොයා ගන්නත් අමාරුයි නේ.ඉතින් FB එකෙ ඉද්දි Chat කරන්න ගොඩක් අය USE කරන්නෙ Facebook Massenger කියන Software එකනේ.ඔය Android Phone එහෙම තියෙන අය මේක වටිනාකම වගේම Use කරන්න කොයිතරම් ලේසිද කියල දන්නව නේ.නරකද ඉතින් මේ Application එක ඔයාගෙ Lap එකට නැත්නම් PC එකට දා ගත්තොත්. ඔන්න පහලින් තියෙනව බාගන්න එහෙනම්. මේක Install කරන්න Net Connect වෙන්න දෙයක් නැ.Offline...

Friday, March 28, 2014

ටොරන්ට් Download වෙන Speed එක මදිද ? එහෙනම් අධිවේගයෙන් Torrent Download කරන්න

පොඩි වැඩක් කරන්න විතරයි තියෙන්නෙ.මේකට Software මොනවත් ඕන වෙන්නෙ නැ.පහල තියෙන විදියට පිලිවෙලට වැඩේ ගොඩ දා ගන්නකො එහෙනම් මුලින්ම ඔබ භාගත කරමින් පවතින ටොරන්ට් ගොනුව මත Right click > properties වෙත යන්න. පහත පරිදි දැන් එහි Trackers යන කොටසට පහත සදහන් Tracker List එක ඇතුලත් කර OK කරන්න. Download Track List ...

Wednesday, March 26, 2014

Software නැතුව Browser එකෙන්ම Youtube Video Download කරන්න පුලුවන් අඩවියක්

ගොඩක් අය Youtube Video Download කරගන්න බැරිව ලොකු කට්ටක් කනව නේ.නැත්නම් මොකක් හරි Download Maneger Software එකක් install කරගන්න ඔනි.ඔය මොනවත් නැතුව තමන් Use කරන Browser එකෙන්ම Youtube Video Download කරගන්න විදියකුයි අද  කියල දෙන්නෙ.ඇත්තටම මේක web Site එකක්.මේ අඩවියේ නම තමයි savefrom.net ඔයාට Youtube Video එකක් Download කරන්න ඔනි නම් ඔබට කරන්න තියෙන්නේ මෙචරයි. ඔයාට බාගන්න ඔනි Video එක Youtube  ගිහින්...

Tuesday, March 25, 2014

Windows 8 එකටත් අපිට පුරුදු Start Menu එක දා ගමු.

දැන් ගොඩක් අය Use කරන්නෙ Windows 8 OS එකනේ.ඉතින් මේ OS එකට සමහරු හොද කියනව.තවත් සමහරු මේකෙ තියෙන අඩුපාඩු කියනව.ඉතින් 8 OS එකෙ තියෙන ලොකුම අඩුවක් විඩියට ගොඩක් අය කිවුවෙ Start Menu එකක් නැති එක. හරි දෙන් ඔන්න ඒ අව්ලටත් විසදුමක් දීල තියෙනව.Windows 8 Metro Style එකටම Set වෙන්න අලුත් Start Menu එකක් තියෙනව.පුන්චි Software එකක්.දා ගෙනම බලන්නකො.  පහලින් Download කරගන්නකො එහෙනම්. Download click to begin 5.5MB .zip ...

නොදන්න කඩ්ඩ දන්න සිංහලට මලලසේකර English Sinhala Dictionary

ඔන්න අදත් යාලුවන්ට තවත් වටින Software එකක් තමයි දෙන්න යන්නෙ.මේකෙ නම කිව්වම හැමෝම දන්නව කියල හිතනව.ඒ තමයි මලලසේකර ශබ්ධ කෝශය.එහෙම නැත්නම් Malalasekara English Sinhala Dictionary.මේකෙ Size එකනම් පොඩ්ඩක් වැඩියි. 1GB විතර වෙනව.ඒත් ඉතින් ඉගන ගන්න යාලුවන්ට මේක ගත්ත කියල පාඩුවක් නැ.මොකද කඩෙන් ගන්න ගියත් කීයක් නම් වෙනවද ?  එහෙනම් පහල Link එකෙන් ගිහින් Download කරගන්නකො. Extract Password - wow123456 Key එකත් තියෙන නිසා Life Time තියා...

Sunday, March 23, 2014

ඔබේ PC/Laptop එකෙන් නොමිලේ Dialog TV බලමු

ඔන්න ඩයලොග් එකෙන් දැන් නොමිලේ ටිවි බලන්න දැන් පුලුවන්.ඒ කියන්නේ සත පහක්වත් ඩේටා වලට කැපෙන්නෙ නැ.වෙනද ටිවි පැකේජ් එකක් ඇක්ටිව් කරගත්තට ඩේට වලටත් බර ගානක් කැපෙනව නේ.දැන් එහෙම ඕන වෙන්නෙ නෑ.ඩේට වලට සතයක් වත් කැපෙන්නෙ නැතුව ටීවි බලන්න පුලුවන්.මේ අවස්ථාව ලැබෙන්නෙ ඩයලොග් පාරිභෝගිකයන්ට පමණයි.ඉතින් මේකට ඩයලොග් සිම් එකක් අලුකෙන් ගත්තත් පාඩු නෑ. ඔබ ඩයලෝග් හරහා අන්තර්ජාලය භාවිතා කරනවනම් මේ සේවාව ලබා ගන්න පුලුවන්ගමේ සදහා ඔබගේ වෙබ් බ්රවුසරය HTML5 සහ...

Saturday, March 22, 2014

laptop බැටරිය බාවිතා කරන නිවැරදි විදිය

දැනට හැමකෙනෙක්ම වගේ laptop බාවිතා කරන අතර , මෙය නිවැරදිව ආරෝපනය නොකිරීම (සිංහලෙන් කියනවා නම් චාජ් නොකිරිම) නිසා බැටරියඉතා ඉක්මනින් විනාශවේ… 1. බැටරියක් ආරෝපණය කිරීමේ නිවැරදි ක්රමය කුමක්ද?2. බැටරියක් දල වශයෙන් කොපමන වාර ගණනක් ආරෝපණය කල හැකිද?3. දිනකට කීපවතාවක් ආරෝපණය කල හැකිද?4. සම්පුර්ණයෙන්ම ආරෝපණය වූ බැටරිය , විදුලියට සන්බන්ධ කර පාවිච්චි කිරීම වරදක්ද?5.බැටරිය ගලවලා කෙලින්ම කරන්ට් එකට ගහලා පාවිච්චි කරාට කමක් නැද්ද?මෙන්න මේවා තමයි අපේ කස්ටියට...

Send කරපු email එකක් undo කරන්නේ කොහොමද

ඔන්න තවත් වැදගත් එකක් අරන් ආවා කස්ටියට.අපි මෙහෙම හිතමුකො.ඔයා යවපු එකක් වැරදිලා  වෙන කෙනෙක්ට උනා කියල.දැන් කොහොමඩ මේක නවත්වන්නෙ.මාරම අව්ලක් තමයි.  ඔන්න ඒකට සාර්තක විසදුමක් ගෙනාවා අද.අපි බලමු ඒ කොහොමද කියලා මුලින්ම ඔයාගෙ Gmail ගිනුමට Log වෙන්න.ඊලගට Settings කියන Tab එකට යන්නකො. දැන් ඒක ඇතුලේ තියෙන settings Click කරන්න. ඊලගට settings පිටුවේ තියෙන "Labs" කියන කොටසට යන්න. දැන් Labs පිටුවේ පහලට ගිය විට...

Friday, March 21, 2014

සල්ලි නොගෙවා Android Market එකෙන් Paid Apps Download කරමු ( Blackmart )

ඔන්න Android වලට තවත් සුපිරි වැඩ කැල්ලක් අරන් අදත් ආවා. මුලින්ම කියන්න ඕනේ මේකනම් ටිකක් නීති විරෝධීයි. මොකද google play store වලින් අපි සල්ලි දීල ගන්න සොෆ්ට්වෙයා මේ app එක හරහා නොමිලේම බාගන්න පුලුවන්. අව්ලක් නැ.අපේ රටේ කව්ද ඉතින් සල්ලි දීල ගන්නෙ.  මේ වැඩේ කරගන්න පුලුවන් පොඩි Software එකක් හරහාම තමයි.කරන්න තියෙන්නෙ මේ Apps එක අපේ Andoid Phone  එකට install  කරල Google Play Store වෙනුවට මේකෙන් ගිහින් Apps Download කර ගන්න...

Thursday, March 20, 2014

Fire fox Close කරද්දි ඔයාගෙ Browser History එකත් Auto clear කරගමු .

ගොඩක් අය අනුන්ගෙ PC/Lap වලින් Internet යනවනේ.අපි හිතමුකො FB ගියා කියල.ඉතින් අපේ අය වැඩිය හිතන්නෙ නෑ FB එකෙන් Logout වෙලා නවතිනව.ඒත් ඔයා FB ගියපු Lap එකේ PC එකේ අයිතිකාරයට පුලුවන් අපි කරපු දේවල්  Browser History එකෙන් බලාගන්න.ඒ වගේම ඔයාගෙ Lap එක කවුරැ හරි Use කරනව නම් එයාට පුලුවන් ඔයා කරපු දේවල් බලා ගන්න.එතකොට පොඩි පොඩි අවුල් යනවනේ නේද.ඉතින් මේකට විසදුමක් තමයි දෙන්න යන්නෙ. පහත තියෙන විදියට වැඩේ කරානම් ඔයා Fire fox එක Close කරන කොටම ඔයාගෙ...

Wednesday, March 19, 2014

නොමිලේ Video call,SMS සදහා Viber දැන් PC එකටත් ( Offline Install )

වයිබර් එක ගැන ආයෙත් කියන්න දෙයක් නැ. ඕනතරම් මොබයිල් ෆෝන් එකෙන් යාලුවොත් එක්ක chat කරන්න තියෙන හොදම මෘදුකාංගයක් තමයි Viber කියන්නෙ.මෙච්චරකල් Phone එකට සීමා වුනු මෙම සේවාව දැන් ඔයාගෙ Lap එකට Pc එකටත් දා ගන්න පුලුවන්. අපි අද ඔයාලට දෙන්නේ මෙම Software එක පරිගණකයට දාගන්න Setup File එක සහ Mobile Phone එකට දාගන්න App එක .  පරිගණකයට දෙන්නේ නිකන්ම සෙටප් ෆයිල් එක නෙවෙයි offline සෙටප් ෆයිල් එක. මේක  Download කරගත්තට පස්සේ  Internet...

Tuesday, March 18, 2014

ඕනිම Android App එකක් පරිගණකයෙන් වැඩකරන්න පුලුවන් සොෆ්ට්වයා එකක්

ඔන්න අද ගෙනාව පී.සී එකෙන් ඇන්රොයිඩ් ඇප් වැඩකරන්න පුලුවන් සොෆ්ට්වයා එකක්.. පට්ට..  දැන් ඉතින් කිසි කරදරයක් නැතුව Android වල තියෙන සුපිරි Games එහෙම ලස්සනට ඔයාගෙ Lap එකේ PC එකේ ගහන්න පුලුවන්.ඒ වගේම ඔයාගෙ Android Phone එකේ තියෙන ඕනම Apps එක්ක මේක Run හරහා කරල තමන්ට ඕන වැඩේ කරගන්න පුලුවන්.මේකෙන් අපිට පුලුවන් android වලට දෙන ඕනිම app එකක් පරිගණකයෙන් වැඩකරන්න.. මරු නේ..  වැඩි කථා නැතුව පහලින් බාගන්නකො... මේ...

හරියටම Folder Lock කරන්න මෙන්න IObit Protected Folder

ඔන්න තවත් අලුත් ලිපියක් අරන් අවා.අද දෙන්න යන්නේ ලොකු වැඩක් ගන්න පුලුවන් පොඩි software එකක්.මේකෙන් අපට ලේසියෙන්ම folder එකක් lock කරගන්න පුළුවන්.එහෙන්ම් විස්තර ටික කියවලම බලන්න කොහොමද කියල.මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතනව.කියවලම බලන්නකෝ. Google Search කලාම නම් ඕනෑ තරම් Folder Lock Software හොයාගන්න පුළුවන්.එත් ඒ සමහර Software වලින් හරියට Folder Lock වෙන්නේ නෑ.ඇත්තම කියනව නම් ගොඩක් ලොක්...

Monday, March 17, 2014

Notepad එක භාවිතයෙන් Ram එකේ Speed එක දෙගුන කරගමු

ඔන්න අද තව අලුත් දෙයක් අරන් ආව යාලුවන්ට දෙන්න.මේක ඹයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි අරන් ආවෙ.සරලව කියන්ව නම් අද කියල දෙන්න යන්නෙ Notepad එක භාවිතා කරල ඹයාගෙ පරිගනකයේ  Ram එකේ  Speed එක දෙගුන තෙගුන කර ගන්න විදියක්. හරි ලේසියි.මොකුත් Software ඹ්න වෙන්නෙ නෑ.හරි වැඩි කතා ඹ්න නෑ.මම කියල දෙන්නම් කොහොමද මේ වැඩේ ගොඩ දා ගන්නෙ කියලා. පොඩි Code එකක් තමයි මේ වැඩේට ඹ්න කරන්නෙ.ඒක පහළ තියෙනව.Download කරගන්න. Download click to...

ඕනම OS එකක් Pen එකෙන් Boot කරමු ( Power ISO )

ඔන්න තවත් වැදගත් වෙන වටින Software කෑල්ලක් අරන් ආව යාලුවන්ට දෙන්න.නමින් නම් මේක Power ISO .එහෙම කිව්වම කට්ටිය දන්නවත් ඇති.නොදන්න අයට කියන්නම් මේකෙන් පුලුවන් Pen එක ගහල Boot කරගෙන Operating System එක දා ගන්න.ඒක ගොඩක් වටිනව නේ. නැත්නම් Iso File එක Download කරගෙන ඒක DVD එකකට Write කරගෙන ලොකු කට්ටක් කන්න වෙනවනේ.කිසි කරදරයක් නැතුව මේකෙන් පුලුවන් ඒ වැඩේ ගොඩ දා ගන්න. ලොකු වැඩක් ගන්න පුලුවන් උනාට මේකෙ තියෙන්නෙ පොඩි Mb ගානක්.එහෙනම් පහළ Link...