Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, April 29, 2014

Shutdown , Restart , Sleep , Lock , Hibernate කරන්න Shortcut හදමු....

ඔන්න අදත් තවත් වැඩගත් වෙන වැඩක් තමෛ කියන්න යන්නේ. කොහොමද Shutdown , Restart , Sleep , Lock, Hibernate කියන Windows වැඩ ටික Desktop එකේම  ඉදන් කරගන්න පුලුවන් උනනම්.. ඔන්න එහෙනම් පහල තියෙනව කොහොමද Shutdown , Restart , Sleep , Lock, Hibernate කියන ඒවයෙ Desktop Shortcut හදා ගන්නෙ කියල. හරි ලේසියි.. මුලින්ම ඔය පහලින් දීල තියන කෝඩ් ටික එකින් එක කොපි කරගන්නකෝ.එක Shortcut එකක් හදල ඉවරවෙලා අනික හදන්න. ඔය නිල් පාටට තියෙන කො‍ටුව ඇතුලෙ...

Monday, April 28, 2014

IDM එකේ Fake Serial කරදරේ සදහටම නැති කරමු..( Fix IDM Fake Serial Error )

අද ඔයාලට IDM එකේ තවත් ප්‍රශ්නයකට විසදුම් දෙන්නයි යන්නෙ. ගොඩක් අයට මේ දවස් වල තියෙන ප්‍රශ්නයක් තමයි අලුත් ම IDM එක අපි Activate කළාට, සමහර වෙලාවට Fake Serial කියලා Error එකක් එනවා... මේ Error එක විනාඩි 5න් 5ට වගේ එනවා... ඇත්තම කියනවා නම් මේ කරදරේ නිසා IDM එපා වෙනවා... හැබැයි IDM එක Full Activate කරලයි තියෙන්නේ... මේ ප්‍රශ්නේ දැනට ගොඩක් දෙනෙක්ට ඇතිවුන ප්‍රශ්නයක්. මේකට 100%ක් සාර්ථක විසදුමක් තියෙනවා....ඔන්න ඒක තමයි ඔයාලට අද කියල...

Saturday, April 26, 2014

ඕනම Web Page එකක් PDF විදියට Save කරමුද ? ( HTML Save To PDF )

ඔන්න අදත් තව වටින Post එකක් තමයි යාලුවන්ට දෙන්න හිතුවෙ, මේ ගැන දන්න අයත් ඇති, නොදන්න අයට දැනගන්න කියල දෙන්නම්... අද කියන්න යන්නෙ කොහොමද HTML Page එකක් PDF File එකක් විදියට Save කරන්නෙ කියල. එහෙම නැත්නම් අපි Net එකේ ඉදන් බලන Web Page එකක් කොහොමද PDF විදිහට Save කරන්නෙ කියල. මේකට අමුතුවෙන් Software ඕනි කරන්නෙ නෑ. අපි Use කරන Google Chome Browser එකෙන්ම මේ වැඩේ කරගන්න පුලුවන්.. හරි...

Wednesday, April 23, 2014

විනාඩි 10 න් Windows XP දාමුද ?

අද කියල දෙන්න යන්නෙ කොහොමඩ විනාඩි 10 ක් ඇතුලත Windows XP දා ගන්නෙ කියල. ලගදි XP OS එක Windows සමාගමෙන් නම් යල්පැන ගිය OS එකක් කියල භාවිතයෙන් අයින් කලා, ඒත් ඉතින් තවමත් ලංකාවෙ අපි භාවිතා කරන PC වලින් ගොඩක් ඒවට Windows 7 වගේ OS එකක් දාල Run කරන්න අමරුයි... ඒ අයට කරන්න වෙන්නෙ එක්කො XP ම දා ගෙන වැඩ කරන්න ඔනි, නැත්නම් PC එක අයින් කරල දාන්න ඔනි... හරි කොහොම උනත් Windows XP දාන අයට කියන්නම් විනාඩි 10 න් XP දා ගන්න හැටි.. නැත්නම් විනාඩි 39 ක්...

Monday, April 21, 2014

PDF File එකක් ගේමක් නැතුව Word වලට හරවමුද ? ( Software ඕනිම නෑ.. ) How To Convert PDF to Word

ඔන්න ගොඩක් වැදගත් වෙන Post එකක් තමයි අද දෙන්නෙ. එහෙනම් කියවලම බලන්නකෝ....... MS Word භාවිත කරන අයනම් ඉතින් දන්නව Word File එකක් PDF File එකක් විදියට Save කරන්න නම් මොන තරම් ලේසිද කියල. ඒත් PDF විදියට තියන File එකක් ආයෙත් Word වලට හරවන්න උනොත් නම් ටිකක් අමාරු වැඩක්. ඒකට ඉතින් Software එහෙම දා ගෙන දගලන්න ඕනි.. ඉතින් දැන් කියන්නෙ කොහොමද Software එකක් නැතුව මේක ගොඩ දා ගන්නෙ කියල. හරි ලේසියි. පහළ තියෙන Site එකට යන්නකෝ... www.zamzar.com මේකෙ...

Sunday, April 20, 2014

Download එකක් ඉවර වුන පසු PC එක shut down වෙන විදිහට UTorrent හදාගමුද ?

UTorrent කියන්නෙ මොකක්ද කියල ගොඩක් අය දන්නව නේ. UTorrent කියන්නෙ Torrent Software වලින් හොදම Software එකක්..ගොඩක් වෙලාවට අපිට Films එහෙම බාන්න වෙන්නෙ Torrent වලින්නේ..තව Gams,Software වගේ Size එක වැඩි ගොඩක් දේවල් Download කරන්න මේ Torrent Software ඕනි වෙනවා. අපි Torrent Use කරල මොනව හරි බාන කොට ඒකට යන වෙලාව තීරණය වෙන්නෙ Internet Speed එක සහ ඉන්න Seeders ල ගණන අනුව.කොහොමත් අපි IDM එකෙන් බානවට වඩා වෙලාවක් යනවනේ Torrent වලින් බාන්න. Download...

Saturday, April 19, 2014

IDM එකෙන් Download කරල මගදි නැවතුනාද ? අව්ලක් නෑ අයෙත් Resume කරල බා ගමු .

අද කියල දෙන්න යන්නෙ IDM එකේදි Rusume කරන්න බැරි Files කොහොමද ආයෙත් Rusume කරල Download කරගන්නෙ කියල.වැඩේ නම් පොඩ්ඩක් දිගයි. එත් හරි ලේසියි. නැත්නම් ඉතින් කොච්චරනම් Data නාස්ති වෙනවද ? කොහොමද ඔය 700MB විතර තියෙන Film එකක් බාන්න ගිහින් 650MB වගේ ආවට පස්සෙ Network Fail වෙලා හරි Credit ඉවර වෙලා හරි මග නැවතුනොත්.එහෙම ගොඩක් ඒවා Resume කරන්න බැහැනේ. එතකොට අපේ කොච්චර නම් Data නාස්ති වෙනවද ? මේ කියල දෙන්න යන්නෙ එහෙම ආයෙත් Resume කරගන්න දෙන්නෙ නැති...

Note Pad එක Folder Lock එකක් කර ගමුද ?

ඔන්න තවත් PC Tricks එකක් දෙන්න හිතුව. ගොඩක් අය එක එක Software දා ගෙන Folder Lock කරනවනේ. මොකටද ඕකට අමුතුවෙන් Software දාන්නෙ. ඔය වැඩේ Notepad එකෙන්ම කරගන්න පුලුවන්.හරි සරල වැඩක් තියෙන්නෙ. එහෙනම් පහල තියෙන Code එක Copy කරල Notepad එක Open කරල Paste කරගන්නකෝ. ( කිසිම අකුරක් අත් හරින්නෙ නැතුව හරියට පහළ තියෙන Code එක Copy කරගන්න. ) එහෙම බැරිනම් පහල තියෙන එක Download කරගෙන Notepad එකේ Open කරගන්නකෝ.. 2 KB තියෙන්නේ. දැන් Notepad එක open...

Friday, April 18, 2014

ඔන්න Hutch එකෙන් ගේමක් නැතුව 500MB Free ගමු.

අද යාලුවන්ට නොමිලේ Hutch Sim එකෙන් 500MB Free ගන්න විදියක් තමයි කියල දෙන්න යන්නෙ.Try කරලම බලන්න.පොඩි දෙයක් කරන්න තියෙන්නෙ. එහෙනම් ඔයාගෙ Hutch Sim එකෙන් *400# Dial කරල බලන්න. මේක අලුත්ම සිම් වලට වැඩ නැහැ.පරණ සිම් වලටමන් 100% ක් වැඩ.නිකන් දෙන එකනේ.පොඩ්ඩක් Try කරල බලන්න.වැඩේ ගොඩ නම් Comment එකක් එහෙමත් දාලම යන්...

Monday, April 7, 2014

Google Chome Browser එකේ Ram භාවිතය අඩු කරමු

ගොඩක් අය Internet යන්න Use කරන්නෙ Firefox හරි Google Chome කියන Browser 2 න් එකක් නේ.ඉතින් අද කියන්න යන්නෙ Google Chome Use කරන කොට එන ගැටලුවක් ගැන.ඒ තමෛ Google Chome ඕපන් කරපු ගමන් Ram එක 90-99% විතර Use කරන එක.Ram එක වැඩි අයටනම් ඕක අව්ලක් නැති උනාට අනිත් අයටනම් මේක මල වදයක්. සමහර වෙලාවට Task Manager ගියත් Struck වෙන එක නවත්වන්න අමාරුයි.ඔන්න ඔය ලෙඩේට දෙන්න පුලුවන් හොදම බෙහෙත තමයි අද දෙන්න යන්නෙ. මේක පොඩි Extensions එකක්. ඒක ඔයාගෙ...

Saturday, April 5, 2014

අන්තර්ජාලයේ සටහන් ලියමු. ( Evernote)

ඔන්න අදත් තවත් වැදගත් Post එකක් අරන් ආවා අපේ යාලුවන්ට. අන්තර්ජාලයේ සටහන් ලියමු කිව්වම කට්ටිය බලනව ඇති මේ මොකක්ද කියල.හරි එහෙනම් මම මේ ගැන විස්තර ටිකක් කියන්නම්.මේක පොඩි Software එකක්.මේක ඔයාලගෙ PC එකට Install කරගන්න.ඒ වගෙම Android Phone තියෙන අයට තමන්ගෙ Phone එකටත් දා ගන්න පුලුවන්. මේකෙන් වෙන දේ සරලව කිව්වොත් Online Note ලියන්න පුලුවන් වගේම ආරක්ශිතව අන්තර්ජාලය තුල Save කරල තියන්නත් පුලුවන්.ඒ වගේම ආයෙත් තමන්ට ඔනි කරන වෙලාවට ඕනම තැනක ඉදන්...

Friday, April 4, 2014

MS Office 2013 දෙන්නම් හැමදාටම Activator එකත් එක්කම

ඔන්න ඉගන ගන්න යාලුවන්ට නිතරම ඔනි වෙන MicroSoft Office Full Package එක තමයි අද දෙන්න හදන්නෙ. මේක ගැන වැඩිය විස්තර කරන්න ඔනි නැ කියල හිතනව. මොකද ගොඩක් අය මේක බාවිතා කරනව වගේම මේ ගැන දන්නව.ඉතින් මේක MS Office Package එකේ Final Version එක. මේක Activator එකත් එක්කම තමයි දෙන්නෙ.එතකොට Trial Period ඉවර උනම රතු පාට වෙන්නෙත් නැ Option අඩු වෙන්නෙත් නැහැ. කරදරයක් නැතුව හැමදාම Use කරන්න පුලුවන්. එහෙනම් පහලින් බාගන්න.  MS Office 2013 Download Download...