Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, May 31, 2014

නමක් නැති Folder එකක් හදමුද ?

ඔන්න තවත් පුංචි Tricks එකක් තමයි කියල දෙන්න යන්නේ.. Topic එක දැක්කම තේරෙනව නේ මොකක් ගැනද කියන්න යන්නෙ කියලා.. මේ ගැන දන්න අයත් ඇති, ඒත් නොදන්න අයට දැනගන්නත් එක්ක කියන්නම්... මුළින්ම අපි සාමන්‍ය Folder එකක් හදන විදියට Right Click කරල New--- Folder කියන එක ඔබන්න.. ඊළගට Folder එකේ Name එක දෙන තැනට Alt Key එක Press කරගෙන Number Pad එකේ 0160 ඔබන්න.. නැත්නම් Number Pad එකේ 999999999 ඔබන්න.. නැත්නම් Number...

Winrar පරද්දන්න සුපිරි වේගයක් එක්ක B1 Archiver

ඔන්න තවත් අලුත්ම Software එකක් තමයි දෙන්න යන්නෙ.. ගොඩක් අය Compress කරන්න Extract කරන්න Use කරන්නෙ Winrar කියන Software එක නේ.. ඉතින් මේ Software එකත් බොහෝ දුරට ඊට සමානයි. ඒත් මේකෙ  Compress, Extract Speed එකනම් Winrar වලට වඩා වැඩියි... මේකෙන් ඔයාලට සුපිරි Speed එකක් ගන්න පුල්ලුවන්... මේකෙ අනිත් විශේෂත්වය තමයි  Online Extracting කරන්න පුලුවන් වීම.. ඒ වගේම පට්ට File Format තොගයකට මේක Support කරනවා.. ඔන්න පහළ තියෙනව මේක Support කරන...

Friday, May 30, 2014

තාමත් IDM ද UsE කරන්නේ.. මෙන්න තවත් සුපිරිම Download Manager එකක්.... ( Eagle Get )

අපේ යාලුවො හැමෝම Use කරන Download Manager එකක් නේ IDM කියන්නෙ.. මේකෙ තියෙන Download Speed එක නිසා තමයි IDM එක ගොඩක් ජනප්‍රිය උනේ.. ඔන්න ඉතින් ඒ වගේ සුපිරි වේගයකින් Download කරන්න පුලුවන් තවත් සුපිරි Download Manager එකක්... මේකෙ නම තමයි Eagle Get Download Manager... මේක සුපිරිම Download Manager එකක්..  IDM එකේ එක එක අව්ල් එනවනේ.. සමහර Site වලට Support කරන්නෙ නෑ.. Fake Serial Error එනවා.. , Tryal Virsion නිසා Crack/Patch දා ගන්න...

කාටත් හොරෙන් SMS ගනුදෙනුවක් කරන්න කියාපු භාණ්ඩේ...

ඔන්න අපේ Android යාලුවන්ට වැදගත් වෙන Apps එකක් තමයි දෙන්න යන්නේ.. අපේ Android Phone එකේ SMS ටික නරකද වෙන කාටවත් බලන්න බැරි වෙන්න Lock කරල සගවල තිබ්බනම්.. මේ Apps එක දැනට ලෝකේ Smart Phone Use කරක අය අතර ගොඩක්ම ජනප්‍රිය Application එකක්.. වැඩිය විස්තර ඕනි නෑ.. ඇන්ඩ්‍රොයිඩ් යාලුවො පහළින් බා ගෙනම බලන්න... බාගත කිරීම සදහා තත්පර 5 කට පසු දකුණු පස ඉහළින් ඇති Skip Add යන්න ඔබන්න.. එහෙනම් අපි ගියා..අලුත් Post එකකින් හමු වෙමු... ...

අලුත්ම Google Chome එක පාරක් බා ගෙන හැමදාම Use කරන්න.. ( Offline Install )

ඔන්න හැමෝටම වටින Post එකක් තමයි අදත් අරන් අවේ... දන්නවනේ ඉතින් Internet යන්න සුපිරිම Browser එක Google Chome..  ආයෙ හිර නොවී Internet යන්න නම් තවත් Browser එකක් නැති තරම්... ඒත් ඉතින් පොඩි ගැටලුවකට තියෙන්නෙ මේක Download කරන්න ගියාම දෙන්නෙ පොඩි Download Programme එකක්.. ඒක හරහා Internet Connect වෙලා තමයි නිතරම ඔයාට බා ගන්න වෙන්නෙ.. ඒ කියන්නෙ ඔයා Chome එකෙ Install කරන හැම වෙලාවෙම ඔය අව්ල එනව.. ඒත් ඉතින් ඔන්න අපි දෙනව Google Chome අලුත්ම...

Wednesday, May 28, 2014

ලේසියෙන්ම ගැසට් එක බලමු... ( Gazette )

ඔන්න ආයෙත් වෙනද වගේම ගොඩක් වටින Post එකක් තමයි දෙන්න යන්නෙ.. Topic එක බැලුවම තේරෙනවා ඇති නේ මොනාව ගැනද කියල කියන්න යන්නෙ.. ගැසට් එක කියන්නෙ මොකක්ද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.. රජයේ ‍රැකියා හා ඇබෑර්තු සම්බන්ධයෙන් මේ ගැසට් පත්‍රිකාවෙන් දැන ගන්න පුලුවන්... ඒත් ඉතින් ඕක එන්නෙ සිකුරාදා පත්තරෙත් එක්කනේ.. ගැසට් එක බලන්න නම් ඉතින් සල්ලි වියදම් කරල පත්තරෙත් බලන්න ඕනි.. ඔන්න අපි දෙනව හැම සතියෙම ගැසට් එක පුංචි KB ගාණකින්.. ඒ විතරක් නෙමෙයි ඔයාට...

තමන්ගෙ Data Usage එක තිතටම බලාගන්න.... ( Networx )

ඔන්න අදත් වටින Software කෑල්ලක් තමයි දෙන්න යන්නෙ... අපේ යාලුවො අන්තර්ජාලය Use කරනකොට කැපුන Data ප්‍රමාණය කොහොමද Net එකේ ඉද්දිම බලාගන්න තිබුනොත්.. නැත්නම් ඉතින් අන්තිමට Data ටිකත් ඉවර වෙලා Sim එකේ තිබුන සල්ලි ටිකත් ඉවර වෙලා.. ඔන්න ඕකට නියම විසදුමක් තමයි මේ.. මේකෙන් පුලුවන් ඔයා අන්තර්ජාලය තුල කොපමන වෙලාවක් සිටියද , ඒ වගේම තමන්ගෙ Received Balance එක , Sent Balance එක කොච්චරද කියල දැන ගන්න වගේම දෛනිකව හා මාසිකව තමන් භාවිතා කරපු Data ප්‍රමාණය බලාගන්න......

Tuesday, May 27, 2014

Folder පාට කරමු.. ( Folder Colorizer )

අපේ යාලුවො ගොඩක් කැමතියිනෙ තමන්ගෙ Computer එකට එක එක වැඩ කෑලි දාල ලස්සනට තියාගන්න.. ඉතින් අන්න ඒ විදියට ඔයාගෙ පරිගණකය ලස්සනට තියා ගන්න උදවු කරන තවත් පුංචි Software එකක් තමයි අද දෙන්නේ.. මාතෘකාව දැක්කම තේරෙනව ඇතිනේ මේකෙ මොකද වෙන්නෙ කියලා.. මේ පුංචි software එකෙන් පුලුවන් ඔයගෙ Folder Icon එකට එක එක පාට දාල ලස්සන කරන්න.. එතකොට ඔයාට ඔනිFolder හදුන ගන්නත් ගොඩක් පහසුයි.. හැමදාම Folder එක කහ පාටින්ම දකින කොටත් එපා වෙනවනේ.. ඔන්න එහෙනම් දාගෙනම...

Monday, May 26, 2014

දැන් කියවන්න බැරිනම් පස්සෙ කියවන්න තියා ගන්න.. ( Read Later Fast )

ඔන්න ආයෙත් තවත් වටින Post එකක් තමයි අද අරන් ආවේ... අපි පහුගිය දවස් ටිකේ දැක්ක කට්ටිය අපේ Post උස්සල එයාලගෙ වගේ දාගෙන තියනවා.. ඔන්න ඉතින් අද ගෙනාවෙත් අලුත්ම Post එකක්.. කොහෙන්වත් උස්සපු එකක් නම් නෙමෙයි..  හරි දැන් මේ Post එක ගැන විස්තර කරන්නම්කො.... ඔයාල Internet එකේ ඉන්න වෙලාවට ඔයාලට ගොඩක් වටින ලිපි හමු වෙනවා.. ඒත් ඒව කියව ගන්න වෙන්න නෑ.. එක්කො ඔයාගෙ Data කැපෙනවා.. නැත්නම් කියවන්න තරම් මේ වෙලාවක් නෑ.. පස්සෙ බලන කොට ඉතින් මේ වැදගත්...

Sunday, May 25, 2014

Android Phone එකෙන් ටොරන්ට් බාන්න U torrent වෙනුවට සුපිරි භාණ්ඩයක්.. ( a Torrent Pro )

ඔන්න අපේ Android Use කරන යාලුවන්ට වැදගත් වෙන Post එකක් තමයි අරන් එන්න හිතුවේ.. අපේ යාලුවන්ට Torrent File Download කරගන්න සුපිරි Apps එකක් තමයි මේ.. මේකෙ නම තමයි aTorrent... මේක Android Market එකෙන් ගත්තොත් ඩොලර් 5 ක් විතර වෙනවා.. ඒත් ඉතින් අපි  දුන්නොත් දන්නවනේ.. ඔන්න Full Viesion එකම අපි දෙනවා.. ඔන්න පහළින් බා ගන්න... මතක ඇතිනේ අපි Power Amp Player එකේ Full Virsion එක දුන්න.. එකත් ඕනිනම් පහළින් ගන්න... මේවගේ වැදගත් තවත්...

එකම Browser එකෙන් , එකම වෙලාවෙ Facebook ගිනුම් කිහිපයකට Log වෙමු.. ( Multifox FB Login )

වර්තමානයේ ලෝකයේ හැම රටකම වගේ ඉතාම ජනප්‍රිය සමාජ ජාලයක් තමයි ඉතින් Facebook කියන්නේ.. ඉතින් FB Profile එකක් නැති කෙනෙක් හොයාගන්නත් අමාරු තරම්. අනික මේ FB එක Use කරන ගොඩක් අයට FB Profile දෙකක් තුනක් තියෙන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා.. මේ Fake Account දෙක තුනකට එකපාර එකම Browser එකෙන් Log වෙන ක්‍රමයක් තමයි අද කියල දෙන්න හිතුවෙ.. මේ වැඩේ කරන්න නම් ඉතින් අපි ලග Firefox Browser එක තියෙන්න ඕනි.. ඒක නැත්නම්  ඔන්න අලුත්ම Version එක...

Wednesday, May 21, 2014

ලැප්ටොප් එකක් අරගෙන ඇනගන්න කලින් මේක බලන්න

මගේ ලප් එක සැහෙන්න රත් වෙනවනේ.. මගේ ලැප එකේ DVD එක වැඩ කරන්නේ නැනේ.... මගේ ලැප් එකේ සමහර කිස් වැඩ කරන්නේ නැනේ. මේ රෙද්දේ සෞන්ඩ් එන්නේ නැ චර චර ගානවා. ඔන්න එකපාරටම නිල් පාට ස්කිරින් එකක් ඇවිත් යනවා. අනේ කාලේ වනේ වාසේ දැන් ලැප් එක ඔන් වෙන්නෙම නැ. ඉස්සර නම් පොඩ්ඩක් වෙලා Power එකට ගහල තිබ්බම ඔන් උන දැන් එකත් නැ.. USB එකට මොනවා ගැහුවත් අර "උබ ගහල තියෙන්නේ හයි ස්පීඩ් එකක් අඩු ස්පීඩ් හිලට " කියන එක එනෝ... ඔන්න...