Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, June 30, 2014

තරු සලකුණු ( ***** ) වලින් පෙන්නන Password බලාගමු

අපි සාමාන්‍යයෙන් FB එකට නැත්නම් Gmail එකට ඔය වගේ මොන Site එකක Account එකකට Log වෙන්න ගියත් ඒකෙදි අපේ Password එක පෙන්නන්නෙ ***** ඔන්න ඔය වගේ තරු සලකුණු වලින් නේ.. ඉතින් මේ තරු සලකුණු වලින් පෙන්නන Password එක මොකක්ද කියල හොයා ගන්න සරල ක්‍රමයක් තියෙනවා.. මුලින්ම තමන්ට Log වෙන්න ඕනි Site එකට යන්න.. දැන් Username ,  Password එක Type කරන්නකෝ.. ඊළගට ඔය පහළ තියෙන Java Script එක ඔයාගේ Address Bar එකේ ගහල Enter කරන්න.. ඔන්න Java...

ඇස් වලට නොදැනෙන්න පරිගණකයේ පාට අඩු කරමුද ? ( Dimmer )

අපේ යාලුවන්ට වටින කියන තවත් පුංචි Software එකක් තමයි අදත් දෙන්න යන්නේ.. පරිගණකයෙන් නිකුත් කරණ ආලෝකය දිගු වෙලාවක් අපේ ඇස් වෙත යොමු වීම අපේ ඇස් වලට හිතකර වෙන්නේ නෑ.. අනික නිරන්තරයෙන් වර්ණ මාරු වෙත්දි එයට ගැලපෙන ලෙස ඇසේ කණීනිකාව වෙනස් කරගන්න යාමේදී ඇස් වලට ලොකු වෙහෙසක් දරන්න වෙනවා.. අන්න ඒක නිසා තමයි අපි පරිගණකය දිහා ටිකක් වෙලා බලන් ඉද්දි අපේ ඇස් රිදෙන්න ගන්නේ.. ඒ වගේම ඇස් වලින් කදුලු එන්න ගන්නේ.. ඉතින් මේක ඇස් වලට නම් හොද දෙයක් නෙමෙයි.. ඔන්න...

Sunday, June 29, 2014

ඔන්න Winrar එකටත් ලස්සන Themes Set එකක්...

අද දෙන්න යන්නේ පරිගණකය ලස්සනට තියා ගන්න කැමති අපේ යාලුවන්ට වටින Post එකක්.. පරිගණකයක තියෙන්නම ඕනි Software එකක්නේ Winrar කියන්නේ.. නැත්නම් කොහොමද File Compress / Extract කරගන්නේ.. ඒකත් නැත්නම් ඔන්න පහළ තියෙනවා බා ගන්නකෝ.. ඔන්න ඔය Winrar එක ලස්සන Theme එකක් දාල ලස්සන කරගන්නේ මෙන්න මෙහෙමයි.. මුලින්ම ඔය පහළ තියෙන Theme Pack එක බාගන්නකෝ.. Winrar ඕනිනම් ඔන්න මෙතනින් බා ගන්න. හරි දැන් ඕක Extrack කරගන්න.. දැන් Extract කරගත්ත File එක...

Saturday, June 28, 2014

පරිගණකයට ඕනි කරනම Software ටික එක Click එකෙන් දා ගමුද ?

ඔන්න අපේ යාලුවන්ට ගොඩක් වැදගත් වෙන තවත් අලුත් Post එකක් තමයි අද දෙන්න යන්නේ.. අපේ යාලුවො ඉතින් පරිගණකය Format කලාට පස්සෙ තියෙන එපාම වෙන වැඩේනේ Software ටික Install කරන එක.. ඔන්න ඕකට විසදුමක් තමයි දෙන්න යන්නේ.. මුළින්ම ඔය පහළ තියෙන Link එකට යන්නකෝ.. දැන් ඒකේ තියෙනවා අපේ පරිගණකයට ඕනිම කරන Software ටික.. ඔයාට ඕනි කරන Software ටික ‍තෝරන්නකෝ.. ඊළගට ඔය List එකට පහළින් තියෙන Get Installer කියන එක ඔබන්න.. දැන් ඔයා ‍තෝරපු ටික...

ලංකාවේ TV චැනල් ලේසියෙන් බලන්න ඔන්න පුංචි Software එකක්....

ඔන්න අද අපේ යාලුවන්ට තවත් පොඩි Software කෑල්ලක් තමයි දෙන්න යන්නේ.. පොඩි උනාට මේකෙ වටිනාකමනන් පොඩි නෑ.. මේකෙන් පුලුවන් ලංකාවේ TV චැනල් සේරම එකම තැනකින් අන්තර්ජාලය හරහා නරඹන්න.. ඔන්න පහළ Link එකෙන් බා ගන්නකෝ එහෙනම්.. 2 MB තමයි තියෙන්නේ. පරිගණකයෙන් TV හදන්න නිර්මානය කරපු මේ Apps එකෙන් CSN , සිරස ,සවර්ණවාහිනී , ITN ඇතුලු ලංකාවේ ජනප්‍රිය නාලිකා ඔක්කොම තියෙනවා..  එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු...

Friday, June 27, 2014

ඔන්න එහෙනම් Ubuntu , Linux , Fedora , Kubuntu ඕනම එක්ක් Pen එකෙන් Boot කරමු...

අද කියන්න යන්නෙ කොහොමද Ubuntu OS එක Pen එකෙන් Boot කරන්නේ කියලා.. නැත්නම් ඉතින් ඔය වැඩේ කරගන්න DVD එකක් Write කරගන්න වෙනවනේ.. ඔන්න ඔය DVD එක ඉතුරු කරගෙන අපි පහළින් දීල තියෙන පුංචි Software එක දාල ඔයාගෙ Ubuntu Image එක දීල Pen Drive එකට Burn කරගන්න.. දැන් Restart කලානම් ලස්සනට Pen එකෙන් Boot වෙයි.. එහෙනම් ඔන්න පහළ Link එකෙන් බා ගන්නකෝ.. බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න. ආ... මේකෙන් Ubuntu...

Root ඕනිම නෑ.. UC Browser එකටත් ගින්දර වගේ සිංහල දා ගමු...

මතක ඇති නේ අපි කලින් කියල දුන්න කොහොමද Opera Mini එක සිංහල බලන්න හදා ගන්නෙ කියල.. ඉතින් අලුතින් ආව Android මෙහෙයුම් පද්ධතියත් එක්ක මේ UC Browser එකත් වැඩි දියුණු කරල ඉදිරිපත් කලා.. ඒත් ලංකාවේ අපිට තිබුන ගැටලුව තමයි මේකෙ සිංහල අකුරු පෙන්නන්නෙ නැති එක.. ඒ වෙනුවට පෙන්නන්නෙ කො‍ටු ගොඩක්.. ඔන්න මේ අව්ලට ලේසිම සහ හොදම විසදුමයි අපි දෙන්න යන්නේ.. මේකට Root කරල Font File එක දාන්න ඕනි නෑ.. Root නොකරම වැඩේ කරගන්න පුලුවන්.. මේ වැඩේට ඕනි කරන ටික ඔන්න පහළ...

Thursday, June 26, 2014

එක Click එකෙන් පරිගණකයේ අනවශ්‍ය File ඉවත් කරල සුපිරි වේගයක් ආයෙත් ගමු... ( Ram Rush )

ඔන්න අද තවත් අලුත් Tricks එකක් තමයි ගෙනාවේ.. ඔයාගේ PC එක මන්දගාමීද ?  මේකට හේතුව තමයි ඔයාගේ පරිගණකයේ ඔයා නොදැනුවත්වම Save වෙලා තියෙන අනවශ්‍ය File ගොඩ.. මේ විදියට ඔයාගෙ පරිගණකයේ අනවශ්‍ය File වැඩි උනාම පරිගණකයට අවශ්‍ය කරන File හොයා ගන්න ටිකක් වෙලා යනව.. විශේෂයෙන් C Drive එකේ.. ඉතින් ඔන්න ඔය විදියට පරිගණකය පුරා තියෙන කිසිම වැඩකට නැති File ටික අයින් කරන්න තමයි අපි හදන්නේ.. එහෙනම් ඔන්න ඔය පහළ Link එකෙන් ගිහින් බා ගන්නකෝ මුලින්ම.. 547...

XP නැති අඩුව පුරවන්න මෙන්න Ubuntu ඇවිත්...

ඔන්න අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක් දෙන්න යන්නේ.. දන්නවනේ Windows XP Operating System එක පහුගිය දවස් වල නිල වශයෙන් භාවිතයෙන් ඉවත් කරා.. ඒ උනත් ඉතින් අපේ ගොඩක් යාලුවො ලග , ඒ වගේම ගොඩක් Office වල භාවිතා කරන්නේ XP තමයි තවමත්.. ඔන්න ඉතින් මේ Windows XP වල අඩුව පුරවන්න Ubuntu සමාගමෙන් දීපු OS එක තමයි අද දෙන්නේ.... ඔයාලගේ Ram එක 2 GB වලට වඩා අඩු නම් මේකෙන් 32 Bit එක බා ගන්න... 2 GB වලට වැඩිය වැඩිනම් ඉතින් 64 Bit එක Download කරගන්න... බාගත...

Wednesday, June 25, 2014

අපි ඉපදුන අවුරුද්දෙ මොනවද උනේ කියල බලමුද ?

ඔන්න තවත් අමුතු දෙයක් තයි අද අරන් ආවේ.. ඇත්තටම ඉතින් අපි ඉපදුන අවුරුද්දෙ ලෝකයේ මොනවද උනේ කියල අපිට හරි අවබෝධයක් නැහැනේ.. නරකද ඉතින් ඒ ගැන ටිකක් හොයල බැලුවනම්... ඔන්න ඒකට නියම ක්‍රමයක් හමු උනා.. මුලින්ම ඔය පහළ Link එක ඔබන්නකෝ.. දැන් My Birth Year කියන තැනට ඔයාගේ උපන් අවුරුද්ද දීල දකුණු පැත්තෙ ප්‍රශ්නාරත ලකුනකක් එක්ක තියෙන Button එක ඔබල බලන්නකෝ.. ඔය ඉපදුන අවුරුද්දෙ මොනවද වෙලා තියෙන්නෙ කියලා.. එහෙනම් අපි ගියා... තවත් අලුත් Post...

Tuesday, June 24, 2014

File Formats 80 ක් එකම Software එකෙන් Open කරමු.... ( Free Opener )

ඔන්න අද තවත් අලුත් Software එකක් තමයි දෙන්න යන්නේ.. Topic එක බැලුවම තේරෙනව ඇතිනේ මොකක් ගැනද මේ කියන්න යන්නෙ කියල.. පොඩ්ඩක් විස්තර කරන්නම්.. අපි විවිධ විවිධ Format වලින් තියෙන File Open කරන්න වෙන වෙනම Software භාවිතා කරනවා නේ.. උදාහරණයක් විදියට Video බලන්න එක Software එකක් , සිංදු අහන්න තව එකක්.. PDF කියවන්න.. , Word File Open කරන්න.. ඔය වගේ වැඩ වලට වෙන වෙනම අපි Software දාගන්නවනේ.. ඉතින් අපි දෙන මේ Software එකේ ඔය වගේ අපිට වැදගත් වෙන File...

Monday, June 23, 2014

Google Chome එකටත් Password එකක් දැම්මොත් නරකද ?

ඔන්න අද තවත් වටිනා කියන Post එකක් තමයි දෙන්න යන්නේ.. අද කියල දෙන්න යන්නේ Google Chome එක Open වෙනකොට Password එක ගහල Browser එක Open කරගන්න විදියක්.. එතකොට ඉතින් බය නෑ.. කාටවත් ඔයාගේ Browser එකෙන් වැඩ කරන්න බෑ Password එක දෙන්නෙ නැතිව.. අපේ ගොඩක් යාලුවො තමන්ගේ PC එකෙන් FB එහෙම යනකොට Logout වෙන්නෙ නැහැනේ.. ඒ වගේම තවත් වැදගත් Bookmark එහෙමත් දාල තියෙන්නෙ ඔය Browser එකේනේ.. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ආරක්ෂා කරගන්න නියම ක්‍රමයක් මේක.. මේ Extension...

Sunday, June 22, 2014

එක පාර බා ගන්න අලුත්ම Font 500 ක්ම අපෙන්...

ඔන්න අපේ අලුත්ම Post එකෙන් දෙන්න යන්නෙ පරිගණකයට නැතුවම බැරි Font Set එකක්.. අපේ යාලුවන්ට ඉතින් Graphic Design වැඩ වලට , MS Office වල වැඩ වලට ඔය වගේ තවත් බොහෝ අවස්ථා වලදී සිංහල පොන්ට් , ඉංග්‍රීසි පොන්ට් ඕනි වෙනවනේ.. මේව එකින් එක බාන්න ගියාම එපා වෙනවනේ.. ඔන්න ඒක නිසා අපි දෙන්න හිතුව එකපාර බා ගන්න Font 500 ක් විතර.. මේතන අලුත්ම සිංහල පොන්ට් වගේම ඉංග්‍රීසි පොන්ට් Set එකක් තියෙනවා.. ඔන්න එහෙනම් පහළ Link එකෙන් ගිහින් බා ගන්නකෝ.. 30 MB තමයි තියෙන්නේ.. බාගත...

Saturday, June 21, 2014

ටොරන්ට් බාන්න නියම භාණ්ඩේ Utorrent

ඔන්න අදත් දෙන්න යනෙ වටින කියන Software එකක්.. මේ ගැන අපේ ගොඩක් යාලුවො දන්නවත් ඇති.. ඒත් අපේ නොදන්න යාලුවන්ට දැනගන්නත් එක්ක තමයි මේක දෙන්න හිතුවේ, මොකද මේ Software එක පරිගණකයක අනිවාර්යෙන්ම තිබිය යුතු Software අතර තියෙන වටින Software එකක්.. මොකද අපි පරිගණකයෙන් මොනව හරි Download කරන කොට ඔය ගොඩක් File තියෙන්නෙ ටොරන්ට් File විදියට.. එතකොට ඉතින් අන්න ඒ File Download කරගන්න නම් මේ Torrent Download මෘදුකාංගයක් තියෙන්නම ඕනි.. අපි Download කරන...