
ඉතින් අපේ යාලුවන්ට වැදගත් වෙයි කියල හිතුන තවත් Post එකක් තමයි දෙන්න යන්නේ.. අද කියන්න යන්නේ අපේ පරිගණකයේ USB Port ටික Block කරන්නෙ, නැත්නම් තාවකාලිකව Disable කරගන්නෙ කොහොමද කියලා..ඉතින් මේක අපේ යාලුවන්ට ගොඩක් වැදගත් වෙයි.. ඔය එක එක්කෙනා එක එක Pen ගෙනල්ලා ගැහුවම දන්නෙම නැතිව Virus ගිහින් පිස්සු කෙලින්න ගන්නවනේ.. ඉතින් මේ කරදරෙන් බේරගන්නම බැරිනම් මේ වැඩේ කරල තියන්න.. එතකොට හරි.. එහෙනම් මෙහෙමයි වැඩේ කරන්නේ..
මුලින්ම Win Key + R ගහලා Run Dialog Box...